දැන් වැඩ කරන්නේ Active Directory, Intune, Azure, Power Platform, M365 වල
වැඩ කරනවා කිව්වේ professional environment එකක නෙමෙයි, Home lab එකක් setup කරලා පිස්සු නටනවා
Windows server 2022, RedHat Enterprise Linux දාලා තියෙන්නේ lap එකේ
දැනට plan එක, මේ skills වලින් job වලට apply කරලා, ඒ ගමන් CCNA කරන එක
sysadmin -> networking -> CyberSec
එහෙම නැත්නම් development side එකද හොද?
මට programming knowledge එකක් තියෙනවා Python, Node JS + React. හැබැයි OOP නැහැ
අවුල coding කොටන එක පට්ට කම්මැලියි, ඒ නිසා OOP ඉගෙන නොගෙනම අත ඇරියා
programming කරේ නැති වුණාට Query Language, Cloud (Azure), PowerShell scripting, Bash පුලුවන් සහ improve කරගන්න ගමන්
මේ මාසේ AZ-104 Azure administrator exam එකත් ලියනවා
තව අවුරුදු 2ක් වගේ තියෙනවා ගෙදරින් පන්නන්න කලින්, ඒ නිසා කල් තියෙනවා dev වලට එන්න හරි

dirty truth; no A levels, no degree, no nothing
වැඩ කරනවා කිව්වේ professional environment එකක නෙමෙයි, Home lab එකක් setup කරලා පිස්සු නටනවා

Windows server 2022, RedHat Enterprise Linux දාලා තියෙන්නේ lap එකේ
දැනට plan එක, මේ skills වලින් job වලට apply කරලා, ඒ ගමන් CCNA කරන එක
sysadmin -> networking -> CyberSec
එහෙම නැත්නම් development side එකද හොද?
මට programming knowledge එකක් තියෙනවා Python, Node JS + React. හැබැයි OOP නැහැ
අවුල coding කොටන එක පට්ට කම්මැලියි, ඒ නිසා OOP ඉගෙන නොගෙනම අත ඇරියා

programming කරේ නැති වුණාට Query Language, Cloud (Azure), PowerShell scripting, Bash පුලුවන් සහ improve කරගන්න ගමන්
මේ මාසේ AZ-104 Azure administrator exam එකත් ලියනවා
TL; DR
ලංකාවේ dev කරන එකද හොද අකමැත්තෙන් හරි?තව අවුරුදු 2ක් වගේ තියෙනවා ගෙදරින් පන්නන්න කලින්, ඒ නිසා කල් තියෙනවා dev වලට එන්න හරි

dirty truth; no A levels, no degree, no nothing

sys කොනට ගිහිල්ලා, networking යනවා, අන්තිමට නාකිවෙලා cybersec කරනවා