IT Career Switching | Programming, Cloud, DevOps related

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    දැන් වැඩ කරන්නේ Active Directory, Intune, Azure, Power Platform, M365 වල
    වැඩ කරනවා කිව්වේ professional environment එකක නෙමෙයි, Home lab එකක් setup කරලා පිස්සු නටනවා:rofl:
    Windows server 2022, RedHat Enterprise Linux දාලා තියෙන්නේ lap එකේ

    දැනට plan එක, මේ skills වලින් job වලට apply කරලා, ඒ ගමන් CCNA කරන එක
    sysadmin -> networking -> CyberSec

    එහෙම නැත්නම් development side එකද හොද?
    මට programming knowledge එකක් තියෙනවා Python, Node JS + React. හැබැයි OOP නැහැ
    අවුල coding කොටන එක පට්ට කම්මැලියි, ඒ නිසා OOP ඉගෙන නොගෙනම අත ඇරියා:confused:

    programming කරේ නැති වුණාට Query Language, Cloud (Azure), PowerShell scripting, Bash පුලුවන් සහ improve කරගන්න ගමන්
    මේ මාසේ AZ-104 Azure administrator exam එකත් ලියනවා

    TL; DR​

    ලංකාවේ dev කරන එකද හොද අකමැත්තෙන් හරි?
    තව අවුරුදු 2ක් වගේ තියෙනවා ගෙදරින් පන්නන්න කලින්, ඒ නිසා කල් තියෙනවා dev වලට එන්න හරි:P:lol:
    dirty truth; no A levels, no degree, no nothing
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892

    terumak na ban dan

    attitude hadaganna weno
    programming කරේ නැති වුණාට Query Language, Cloud (Azure), PowerShell scripting, Bash පුලුවන් සහ improve කරගන්න ගමන්
    මේ මාසේ AZ-104 Azure administrator exam එකත් ලියනවා
    Company prospective eken blapan. devops la sys admin la one qty eka duyi
    enisa job aduyi

    TL; DR​

    ලංකාවේ dev කරන එකද හොද අකමැත්තෙන් හරි?
    තව අවුරුදු 2ක් වගේ තියෙනවා ගෙදරින් පන්නන්න කලින්, ඒ නිසා කල් තියෙනවා dev වලට එන්න හරි:P:lol:
    dirty truth; no A levels, no degree, no nothing
    yes . dev hdata allapan
    eke stble wela one nam switch krpan
     
    • Love
    Reactions: poopoo

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    attitude hadaganna weno
    yes . dev hdata allapan
    eke stble wela one nam switch krpan
    පටන් ගන්න තැනක් කියපන්කෝ :sorry:
    AZ-104 ලියලා තමයි කොහොමත් කරන මගුලක් කරන්නේ

    මං බැලුවේ C#/ .NET වලින් යන්න, දැනට ඉන්නෙත් MS stack එකේනේ
    license වගේකුත් තියෙනවා; එකපාර ලොකු project එකකට ගියානම් හරි වගේ මේ පාර, නැත්නම් ආයෙත් කෙලවෙයි
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    පටන් ගන්න තැනක් කියපන්කෝ :sorry:
    mkayi issaraha lesi wenna one bn. devops sysadmin wlta wada job tiyanawa dev. e phasuwa gna hithala motivation ekk ganin
    AZ-104 ලියලා තමයි කොහොමත් කරන මගුලක් කරන්නේ

    මං බැලුවේ C#/ .NET වලින් යන්න, දැනට ඉන්නෙත් MS stack එකේනේ
    license වගේකුත් තියෙනවා; එකපාර ලොකු project එකකට ගියානම් හරි වගේ මේ පාර, නැත්නම් ආයෙත් කෙලවෙයි
    mlin industry eke yana ekak toraganna
    .NET stack eka odayi. e patta tikak flow karala podi jobakata panaganna balapan
     
    • Like
    Reactions: poopoo

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    mlin industry eke yana ekak toraganna
    .NET stack eka odayi. e patta tikak flow karala podi jobakata panaganna balapan
    තෑන්ක්ස්, .NET කරන ගමන් Azure remote job වලට වගේ apply කරලා බලන්නම් financial support එකට

    Happy I Love You GIF by Life of a Potato
     
    • Like
    Reactions: mr.h0ydr0

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,936
    5,250
    113
    දැන් මුකුත් කරන්නේ නැත්නම් කොහේ හරි කමක් නෑ intern දාපන් පාත් එක නිකන්ම හැදෙයි .ඔය වැල් බයිලා කර කර ඉන්ඩ්ස්ට්‍ර් එකට ගියහම හත්මසින්ම වෙන මගුල් කරන්න තියෙන්නේ ඒක හින්ද කියන්නේ .ටික දවසක් යනකොට කෝඩ් කරනවට වැඩිය මීටින් රූම් අස්සේ ඉන්න පුළුවන් මේල් ගගහ

    පුලුවන්නම් දැන්මම ඩිවලොපින් පැත්තට යන්න
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    දැන් මුකුත් කරන්නේ නැත්නම් කොහේ හරි කමක් නෑ intern දාපන් පාත් එක නිකන්ම හැදෙයි .ඔය වැල් බයිලා කර කර ඉන්ඩ්ස්ට්‍ර් එකට ගියහම හත්මසින්ම වෙන මගුල් කරන්න තියෙන්නේ ඒක හින්ද කියන්නේ .ටික දවසක් යනකොට කෝඩ් කරනවට වැඩිය මීටින් රූම් අස්සේ ඉන්න පුළුවන් මේල් ගගහ
    intern ගනීද මාව degree එකකුත් නැතුව:baffled:
    .NET පටන් ගන්නවා මේ මාසේ අන්තිමට, කරන්න දෙයක් නෑ පස්සේ ආස පැත්තට යනවා
     
    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136

    acadamic oni na
     
    • Like
    Reactions: Psiko

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,792
    35,650
    113
    වොන්ඩර් ලැන්ඩ්
    දැන් වැඩ කරන්නේ Active Directory, Intune, Azure, Power Platform, M365 වල
    වැඩ කරනවා කිව්වේ professional environment එකක නෙමෙයි, Home lab එකක් setup කරලා පිස්සු නටනවා:rofl:
    Windows server 2022, RedHat Enterprise Linux දාලා තියෙන්නේ lap එකේ

    දැනට plan එක, මේ skills වලින් job වලට apply කරලා, ඒ ගමන් CCNA කරන එක
    sysadmin -> networking -> CyberSec

    එහෙම නැත්නම් development side එකද හොද?
    මට programming knowledge එකක් තියෙනවා Python, Node JS + React. හැබැයි OOP නැහැ
    අවුල coding කොටන එක පට්ට කම්මැලියි, ඒ නිසා OOP ඉගෙන නොගෙනම අත ඇරියා:confused:

    programming කරේ නැති වුණාට Query Language, Cloud (Azure), PowerShell scripting, Bash පුලුවන් සහ improve කරගන්න ගමන්
    මේ මාසේ AZ-104 Azure administrator exam එකත් ලියනවා

    TL; DR​

    ලංකාවේ dev කරන එකද හොද අකමැත්තෙන් හරි?
    තව අවුරුදු 2ක් වගේ තියෙනවා ගෙදරින් පන්නන්න කලින්, ඒ නිසා කල් තියෙනවා dev වලට එන්න හරි:P:lol:
    dirty truth; no A levels, no degree, no nothing

    දැනට plan එක, මේ skills වලින් job වලට apply කරලා, ඒ ගමන් CCNA කරන එක
    sysadmin -> networking -> CyberSec

    epa

    uba achcharuwak wenna hadanne api una wage

    karanna eka deyak thora ganin eke specialist weyan

    ie. network nam eke konatama palayan field ekak thoragena

    bageta okkoma bada gattot kukka wage tamay inna wenne
    dan puluwan taram exam dapan
     
    • Love
    Reactions: poopoo

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    දැනට plan එක, මේ skills වලින් job වලට apply කරලා, ඒ ගමන් CCNA කරන එක
    sysadmin -> networking -> CyberSec

    epa

    uba achcharuwak wenna hadanne api una wage

    karanna eka deyak thora ganin eke specialist weyan

    ie. network nam eke konatama palayan field ekak thoragena

    bageta okkoma bada gattot kukka wage tamay inna wenne
    dan puluwan taram exam dapan
    එහෙම තමා:yes: sys කොනට ගිහිල්ලා, networking යනවා, අන්තිමට නාකිවෙලා cybersec කරනවා
    ඔය සෙට් එකට ආසයි programming වලට වඩා; sys job එකක් අරගෙන ඊටපස්සේ තමා CCNA කරන්න බැලුවේ
     
    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    how old are you
    දැනට plan එක, මේ skills වලින් job වලට apply කරලා, ඒ ගමන් CCNA කරන එක
    sysadmin -> networking -> CyberSec

    epa

    uba achcharuwak wenna hadanne api una wage

    karanna eka deyak thora ganin eke specialist weyan

    ie. network nam eke konatama palayan field ekak thoragena

    bageta okkoma bada gattot kukka wage tamay inna wenne
    dan puluwan taram exam dapan
    experience is worth for security...
     
    • Like
    Reactions: Smartm