CCTV Camera

raman2

Well-known member
  • Feb 16, 2009
    9,866
    11,903
    113
    මුලින් camera 8 වගේ දාල පස්සේ camera 20 කට විතර upgrade කරන්න ඉන්න CCTV system එකකට
    DVR, NVR, wifi camera වගේ technology වලින් දැනට ලංකාවේ හොඳ system එකක් තියෙන්නේ මොකේද?

    අනික් ඒවා ලංකාවේ බොරුවට ගොඩක් ගණන් නම් ඇරෙන්න DVR වගේ පරණ analog system එකකට යන්න අදහසක් නැහැ...
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,348
    5,684
    113
    මුලින් camera 8 වගේ දාල පස්සේ camera 20 කට විතර upgrade කරන්න ඉන්න CCTV system එකකට
    DVR, NVR, wifi camera වගේ technology වලින් දැනට ලංකාවේ හොඳ system එකක් තියෙන්නේ මොකේද?

    අනික් ඒවා ලංකාවේ බොරුවට ගොඩක් ගණන් නම් ඇරෙන්න DVR වගේ පරණ analog system එකකට යන්න අදහසක් නැහැ...
    20+ channel DVR ekak ganna. anit eva passe set kara ganna puluwan
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,866
    11,903
    113
    32ch NVR එකක් ගන්න. Hikvision poe IP camera තමා හොඳ. Durability + video quality.
    oke samahara camera cable walinuth anik ewa wifi walinuth set karnana puluwada? mokada samahara camara thiyana than walata power denna puluwan unata NVR eka langata data cable ekak adinna baha..

    20+ channel DVR ekak ganna. anit eva passe set kara ganna puluwan
    NVR and DVR athara price godak wadida bro?
    ------ Post added on Sep 8, 2023 at 4:27 PM
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,743
    5,706
    113
    DVR කියන්නෙත් ඩිජිටල් ම තමා බන්. Vedio signal එක process වෙන්නේ DVR එකේදි. ලංකාව ඇතුලේ NVR එක එකට එකක් වගේ ගනන් වැඩී. අනික ඔය වගේ වැඩකට DVR එකක් පනහකට එහා යයි. Port 24 ක එකක්. සමහර විට ඒ ගානට port 16 දෙකක්ම ගන්න පුළුවන් වෙයි. හොඳ copper cable දාලා centrel power supply එකක් දාලා වැඩේ කරන්න. WiFi නම් ලොකු අයිඩියා එකක් නැහැ. හැබයි interference එක්කයි ගානයි එක්ක හොඳ MP ගානක් තියන කැමරාවක් දාන්න. TVT 5mp එක පහක් වගේ වෙයි. හොඳ කැමරාවක් බලන්න මොකද හික්විශන් සෙට් එකක් තිබ්බා මෙලෝම රහක් නැති.
     
    oya TVT kiyala aduwata thiyana brand eka hondada ban? DVR walata ena analog camera walata power line ekai coaxial line ekai 2k adinna ona..
    anika wireless camera set karanna baha wage prashna nisai awula..
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,743
    5,706
    113
    oya TVT kiyala aduwata thiyana brand eka hondada ban? DVR walata ena analog camera walata power line ekai coaxial line ekai 2k adinna ona..
    anika wireless camera set karanna baha wage prashna nisai awula..
    මගෙ යළුවෙක් කරනවා DVR එකට අවුරුදු දෙකක් warranty. තව replace කරනවා කිව්වා. හැබයි මිනිහා කෙලින්ම ඩීලර් ගෙන් ගන්නේ. මොකක් උනත් අවුලක් නැහැ. Power and video දෙකම network cable එකක් යවන්න පුළුවන්. ඒත් ගානත් එකක් තමා බලන්න ඕනේ. යාන ගාන බලන්න WiFi දාලා. එකක් එක්ක බලන්න. කොටුව පැත්තේ රවුමක් දාලා ගනන් ගැන idea එකක් ගන්න මුලින්.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,866
    11,903
    113
    මගෙ යළුවෙක් කරනවා DVR එකට අවුරුදු දෙකක් warranty. තව replace කරනවා කිව්වා. හැබයි මිනිහා කෙලින්ම ඩීලර් ගෙන් ගන්නේ. මොකක් උනත් අවුලක් නැහැ. Power and video දෙකම network cable එකක් යවන්න පුළුවන්. ඒත් ගානත් එකක් තමා බලන්න ඕනේ. යාන ගාන බලන්න WiFi දාලා. එකක් එක්ක බලන්න. කොටුව පැත්තේ රවුමක් දාලා ගනන් ගැන idea එකක් ගන්න මුලින්.
    ekiyanne NVR ekak ban, DVR nam power video dekama network cable walin yawanna bahane..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,002
    31,781
    113
    cam channel ai maruwata wadinne? channel1 eke 1 hourly frame eke wena channel2 eke parana kallak madin wadinne ai samahara welawata?
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,500
    3,736
    113
    මුලින් camera 8 වගේ දාල පස්සේ camera 20 කට විතර upgrade කරන්න ඉන්න CCTV system එකකට
    DVR, NVR, wifi camera වගේ technology වලින් දැනට ලංකාවේ හොඳ system එකක් තියෙන්නේ මොකේද?

    අනික් ඒවා ලංකාවේ බොරුවට ගොඩක් ගණන් නම් ඇරෙන්න DVR වගේ පරණ analog system එකකට යන්න අදහසක් නැහැ...
    hikvition NVR dapan. 16 - next 32 . aluth ekak enawa PoE ekka. eka supiri