LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

මෙවර කුසලානය කාටද?

  • Total voters
    85
  • Poll closed .

dilann

Well-known member
  • Jul 6, 2018
    66,766
    165,412
    113
    එකමත් එක රටක
    ගහනවනම් අංක 3-4 ගහන්න ඕන මොකද ඌ finisher කෙනෙක් නෙමෙයි. Finisher role එක ඌට හරියන්නෙ නෑ.
    Finisher role එකක් ගහන්න ගිහින් නෙවෙයි අවුට් උනේ.
    32 over එකේ ආවේ. බෝල 16ට 6ක් ගහල ගියේ.. finishing role එකක් ගහන්න ගියා නෙවෙයි බන්.
     
    • Haha
    Reactions: handley

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,783
    39,669
    113
    Homagama
    ගහනවනම් අංක 3-4 ගහන්න ඕන මොකද ඌ finisher කෙනෙක් නෙමෙයි. Finisher role එක ඌට හරියන්නෙ නෑ.
    DDS ව තැන තැන තියන්න පුලුවන් තරමේ ලොකු පොටෙන්ෂල් එකක් පෙන්නේ නැ මටනම්. ඌ ඉන්න තැන හරි කියලා හිතනවා.
     
    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,194
    3,553
    113
    Kandy
    DC3F94D6-1B38-4F35-9AED-C7ADF81C9E9C.jpeg

    Finisher role එකක් ගහන්න ගිහින් නෙවෙයි අවුට් උනේ.
    32 over එකේ ආවේ. බෝල 16ට 6ක් ගහල ගියේ.. finishing role එකක් ගහන්න ගියා නෙවෙයි බන්.

    DDS ව තැන තැන තියන්න පුලුවන් තරමේ ලොකු පොටෙන්ෂල් එකක් පෙන්නේ නැ මටනම්. ඌ ඉන්න තැන හරි කියලා හිතනවා.
    අංක හය පොසිෂන් එක ඌට හරියන්නෙ නෑ. ඌ not a clean striker of the ball
    ------ Post added on Sep 9, 2023 at 7:12 PM

    At the moment, Dhananjaya de Silva, Sri Lanka's incumbent No. 6, averages 26.04 and strikes at 74.93 at that position. Their captain Dasun Shanaka, currently the No. 7, averages 25.43 and strikes at 86.59 there.
    -Cricinfo
    ------ Post added on Sep 9, 2023 at 7:14 PM
     
    • Like
    Reactions: handley

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,766
    165,412
    113
    එකමත් එක රටක
    View attachment 214191

    අංක හය පොසිෂන් එක ඌට හරියන්නෙ නෑ. ඌ not a clean striker of the ball
    ------ Post added on Sep 9, 2023 at 7:12 PM
    අද ලකුණු ගැහුවේ නැත්තේ ඇයි ??
    ඌට 32 over එකේ ඇවිත් උගේ සාමන්‍ය විදියට ගහන්න තිබ්බේ බන්.
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,295
    10,141
    113
    අද ලකුණු ගැහුවේ නැත්තේ ඇයි ??
    ඌට 32 over එකේ ඇවිත් උගේ සාමන්‍ය විදියට ගහන්න තිබ්බේ බන්.
    gihin match by match balahan dana ge impressive knocks okkoma wage awith tyne top order

    yako seam bowlers la nedda wena spin danne
    ------ Post added on Sep 9, 2023 at 7:17 PM
     
    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,194
    3,553
    113
    Kandy
    අද ලකුණු ගැහුවේ නැත්තේ ඇයි ??
    ඌට 32 over එකේ ඇවිත් උගේ සාමන්‍ය විදියට ගහන්න තිබ්බේ බන්.
    ඒකට නම් මට දන්නෙ නෑ. මට හිතෙන දේ මං කියුවෙ 🤣 අන්තිම ඕවර 10ට Top 10 teams ගහපු score amount stats මට පුලුවන් නම් හොයල දීපන් 2019 ඉඳලා
     
    Last edited:

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,295
    10,141
    113
    උගේ හොදම avg තියෙන්නේ No 6, 5 ගහල බන්.
    උඩ position වල උගේ avg අඩුයි
    averege doesnt tell u the full story, ben stokes has shitty avereges . match by match balahanko gihin, opposition ekat balahan
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,766
    165,412
    113
    එකමත් එක රටක
    averege doesnt tell u the full story, ben stokes has shitty avereges . match by match balahanko gihin, opposition ekat balahan
    Avg එකෙන් තමයි බන් කියන්නේ ඌ එතන එකදිගට කරලා තියන දේ.
    ඉනිමක් දෙකක් ගහල avg එක අඩු නම් ඉතින් වැඩක් නැ .