මේකෙ අපෙ එවුන්ට බැනලා වැඩක් නෑ බන් පට්ට අමාරැ පිච් එකක් ගහන්න. අපි පක්කොන්ට ගහනවා. මේක කන එකත් හොදයි අපි ඉන්ඩියා ෆයිනල්. අපි ෆයිනල් දිනනවා
Ape main spinner Theekshanata wickets awe na habai last wicket eka witarane.බොලර්ස්ලාගේ ඇති එෆර්ට් එකක් නැ කියලා තේරෙයි පස්සේ
ගේම් එක දැනටමත් ලොස්ට් බං මේ යක්කු දෙන්න ඕනේ නම් 20 ක් ගහයි තවමුන් දෙන්නා 100ක් ගැහුවොත් දසුනා තනියම ගහනවා ඉතිරි ටික
පිස්සුද වෙල්ලාවලයා මේක අත අරින්නේ නැ බලහන්ගේම් එක දැනටමත් ලොස්ට් බං මේ යක්කු දෙන්න ඕනේ නම් 20 ක් ගහයි තව
බලපංකො එහෙනං දිනිද කියලා මේකපිස්සුද වෙල්ලාවලයා මේක අත අරින්නේ නැ බලහන්

අනිවා ඌට මහීශයා සෙට් උනොත් උන් දෙන්නා සින්ගල් දාලම මැච් එක ඉවර කරයි. පට්ටම ඉවසීමෙන් ගහන උන් දෙන්නෙක්පිස්සුද වෙල්ලාවලයා මේක අත අරින්නේ නැ බලහන්
හරියටම තව 119ක් ගැහුවොත් කෝමත් දිනන්න පුලුවන්Thawa runs 50 k mun denna gahuwoth dinanna puliwan![]()
mun denna 150-170 wenakal single dada addoth can, danatath almost impossible cos mun dennata echchara pressure ekak soak in karagena gahanna ba. Ada pinto ta captaincy defining inning ekak gahanna best ma chance eka but oka gahanne na, thawa poddak wanala yaiපිස්සුද වෙල්ලාවලයා මේක අත අරින්නේ නැ බලහන්
