LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

මෙවර කුසලානය කාටද?


  • Total voters
    85
  • Poll closed .

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,492
    6,743
    113
    Gedara
    මේකෙ අපෙ එවුන්ට බැනලා වැඩක් නෑ බන් පට්ට අමාරැ පිච් එකක් ගහන්න. අපි පක්කොන්ට ගහනවා. මේක කන එකත් හොදයි අපි ඉන්ඩියා ෆයිනල්. අපි ෆයිනල් දිනනවා
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,993
    3,150
    113
    මුන් දෙන්නා 100ක් ගැහුවොත් දසුනා තනියම ගහනවා ඉතිරි ටික
    ගේම් එක දැනටමත් ලොස්ට් බං මේ යක්කු දෙන්න ඕනේ නම් 20 ක් ගහයි තව
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    අද එක යන්තම් දිනලා තේරුමක් නැහැ කොහොමත් පකිස්ථානෙත් එක්ක ගහන එක දිනන්න වෙනවා.🙂
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,251
    1
    16,789
    113
    −273.15°C
    podi pagayatayi,puk bariya tayi hali liyapu un dan inna widiha. :ROFLMAO:

    373062100_683477853805957_903766162926011172_n.jpg
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,779
    30,843
    113
    පිස්සුද වෙල්ලාවලයා මේක අත අරින්නේ නැ බලහන්
    අනිවා ඌට මහීශයා සෙට් උනොත් උන් දෙන්නා සින්ගල් දාලම මැච් එක ඉවර කරයි. පට්ටම ඉවසීමෙන් ගහන උන් දෙන්නෙක්
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    පිස්සුද වෙල්ලාවලයා මේක අත අරින්නේ නැ බලහන්
    mun denna 150-170 wenakal single dada addoth can, danatath almost impossible cos mun dennata echchara pressure ekak soak in karagena gahanna ba. Ada pinto ta captaincy defining inning ekak gahanna best ma chance eka but oka gahanne na, thawa poddak wanala yai :rolleyes:
     
    • Like
    Reactions: kasun090354t

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,779
    30,843
    113
    කුල්දීප්ට තව ඕවර් 3යි තියෙන්නෙ ඒ ටිකට ලෑල්ල දාගත්තනං මැච් එක අපේ