අපරාදෙ.වෙල්ල ගේම ඇදන් යනව.අනිත් හාල් පාරුවො නානව 


පරාදයි කියලා පිලිගන්න වෙනවා. ![]()
@Voldemort Bro කැමති නං මේකට BET එකක් අල්ලමුද
@Voldemort Bro හායි@Voldemort Bro කැමති නං මේකට BET එකක් අල්ලමුද
Fast baller kenek dala kadan natuwa wicket 5 denna giyaඅරුන්ගේ අන්තිම විකට් එකට ලවු කර කර ඉන්නේ නැතිව කැඩුවානම් මොන තරම් වටිනවද?
@Voldemort Bro කැමති නං මේකට BET එකක් අල්ලමුද
ඕකේකොහොම කලත් අපි කනව. එච්චරයි
අපේ උන් අද 170ට් ALL OUT
------ Post added on Sep 12, 2023 at 5:20 PM
Den puka dipan
uuta strike ekawath awa nam para wal deka thunak eliyata gahanna balai..kawa thiyala...
dan kohomath paradai..
aruta thaniyen allan inna ba


