LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

මෙවර කුසලානය කාටද?


  • Total voters
    85
  • Poll closed .

Chimpanzee Putha

Well-known member
  • Mar 31, 2023
    7,690
    15,036
    113
    Milagiriya
    Screenshot_20230907_093421_Gallery.jpg
     

    Purple2022

    Well-known member
  • Jun 30, 2023
    535
    909
    93
    ඉතින් මා ප්‍රියාදර හිත මිතුරු ක්‍රීඩා ලෝලියනි. මෙම නූල අපි Pakistan Tour of Sri Lanka 2023 / Lanka Premier League 2023 සහ Asia Cup 2023 යන තරගාවලි තුන සදහා බාවිතා කරමු. ඔක්තෝම්බර් මස පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර අප ක්‍රීඩකයන් මෙම තරගාවලි තුනට සහබාගි වනු ඇත.

    tpFhsKc.jpg


    පලමුව Pakistan Tour of Sri Lanka 2023,
    පකිස්තාන කණ්ඩායම ටෙස්ට් තරග දෙකක් සදහා මෙම මස දිවයිනට පැමිනනවා. තරගාවලිය ටෙස්ට් තරග දෙකකින් පමණක් සමන්විතයි. පළමු තරගය ආරම්බවන්නේ ජුලි මස 16 වන දිනයි. තරගාවලිය ජුලි 28 අවසන්වීමට නියමිතයි.
    පළමු තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාඟණයේ සහ දෙවැනි තරගය SSC ක්‍රීඩාඟණයේ පැවතීමට කටයුතු යොදා ඇත.

    24xn5jp.png


    දෙවනුව ලංකා ක්‍රිකට් සැණකෙළිය වන Lanka Premier League 2023 තරගාවලිය ජුලි මස 30වන දින ආරම්බවන අතරම එය තරග 24කින් සමන්විතයි. අවසන් තරගය කොලබ R. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ අගෝස්තු මස 20 වන පැවැත්වීමට නියමිතයි. තරග පැවැත්වෙන්න පල්ලෙකැලේ සහ ප්‍රේමදාස ක්‍රීඩාංගන තුලයි.

    නූල හරහා ඔබ තෝරාගත්, ජයග්‍රහණය කරයි සිතන කණ්ඩායම හට ඔබගේ මනාපය පලකරන්න.

    5PxSoZ9.jpg


    අනතුරුව ආසියානු කුසලාන 2023 තරගාවලිය අගෝස්තු මස 31වන දින පකිස්ථානය සහ ශ්‍රී ලංකාව සම සත්කාරකත්වය දරමින් අරම්බවන අතර, එහි අවසන් තරගය පැවැත්වෙන්නේ සැප්තැම්බර් මස 17වන දිනයි.
    16යන වතාවටත් පැවැත්වෙන මේම තරගාවලියේ දැනට ශුරයන් වන්නේ අප ශ්‍රී ලංකා කණ්ඩායමයි.
    තරගාවලිය සදහා කණ්ඩායම් 6ක් සහබාගි වන අතර සම සත්කාරකත්වය යටතේ පැවැත්වෙන පළමු ආසියානු කුසලාන කුසලානයයි.

    kEtstg6.jpg


    එසේනම් ගස්, ගල්, වැල්, බෝල, විකට්, ක්‍රිකට්, අවලාද, ගුණ කතන, තොරතුරු වලින් සපිරුණ නුලක් වේවා!!!!
    💔/❤️