Dan indian untath spin walata hondatama ba issara wage, henama turning tracks haduwoth untath kelawenawaහනේ හනෙ...
ඉන්දියාව හදයිද උන්ට ලේසි වෙන්න පිච්....
flat track wala SENA unta palanna can nathi wenna 
Dan indian untath spin walata hondatama ba issara wage, henama turning tracks haduwoth untath kelawenawaහනේ හනෙ...
ඉන්දියාව හදයිද උන්ට ලේසි වෙන්න පිච්....
flat track wala SENA unta palanna can nathi wenna 
India උන් එහෙම නෑ බන්. උන් ටික ඉන්නේ නලුවෝ වගේ ඔය .India Team eketh Kohli, KL erenna anith okkoma hadu paatai
ඉන්දියාගේ ගොඩක් පිච් බැටින් පිච් විදියට හදන්නේ .හනේ හනෙ...
ඉන්දියාව හදයිද උන්ට ලේසි වෙන්න පිච්....
Lankawe match walanam un haddo wage thel peragenaIndia උන් එහෙම නෑ බන්. උන් ටික ඉන්නේ නලුවෝ වගේ ඔය .
Ground ehemath podiy. ekekta 200 gahanna puluwan widiye sizeIndia උන් එහෙම නෑ බන්. උන් ටික ඉන්නේ නලුවෝ වගේ ඔය .
ඉන්දියාගේ ගොඩක් පිච් බැටින් පිච් විදියට හදන්නේ .
විකට් ගන්නවනම් pace එක තියෙන්න ඕනේ. උන් ගේ ටීම් එකේ ඉන්න උන්ට ඔය වගේ පිච් වල සෑහෙන ගහන්න පුලුවන් අනිත් ටීම් වල උන්ට වැඩිය.
------ Post added on Sep 15, 2023 at 8:44 PM
Mick Lewis tat 113k gahuwa. SA vs AUS 430s ganak gahapu eke. E දෙක tama ODI wadima wadichca 2. Bowlers lata. ඕක joint most.
okkoma missing bn. henryl kellasupun parana un mokekwath naOfftopic
------------------
Man Elakiri join une 2011. Mei aluth account ekak email/password mathaka nathi nisa anith eke.
@kmc madushan @07sanjeewakaru @Ridila @giggee @Radical78
Where are you guys? Old cricket thread run karapu set eka. Dakkema na kalekin. @07sanjeewakaru ge cricket stories patta asawen kiyewwe e dawas wala.
Mick Lewis ta kalin Murali list eke 2nd position hitiye. Symonds and Ponting gahuwe. 2nd final vb series eke. Duwanna gauwe apita. Lakunu 8 ta 3 wkts ghn tiyeddi gahuwe mathaka widihata.Mick Lewis tat 113k gahuwa. SA vs AUS 430s ganak gahapu eke. E දෙක tama ODI wadima wadichca 2. Bowlers lata. ඕක joint most.
Eeka ne. Patta thread e kale. Elakiri was so much enjoyable back thenokkoma missing bn. henryl kellasupun parana un mokekwath na

ඔව් ඔව් අපි පළවෙනි එක දිනලා හිටියේMick Lewis ta kalin Murali list eke 2nd position hitiye. Symonds and Ponting gahuwe. 2nd final vb series eke. Duwanna gauwe apita. Lakunu 8 ta 3 wkts ghn tiyeddi gahuwe mathaka widihata.
Eeka ne. Patta thread e kale. Elakiri was so much enjoyable back then
------ Post added on Sep 15, 2023 at 8:57 PM
මට හිතාගන්න බැරි මුන්ට මේ අවුරුද්දෙ මුලදි Nz , Ind එක්ක ගහපු ODI 5 ම රෙදි නැති වෙන්න කාපු විදිය මතක නැද්ද කියල.ඔන්න ඔය හිතිල්ල තමයි දසුනවත් විනාශ කරලා බිහිකරන්න ඉන්න අනාගත කැප්ටන්ලාවත් විනාශ කරන්නේ. මොනා නොකරත් කැප්ටන්සිය කරයි නේ කියලා හිතන එක පට්ටම වැරදි.
දසුනා ක්‍රිකඩකයෙක් වෙන්න ඕනා මුලින්ම. දැන් දසුනා ක්‍රිඩාව කියලා කරන්නේ මොකක්ද? ඌවත් දන්නැ. නමුත් උගේ ෆේලියර් එක වහනවා කැප්ටන්සිය කියන එකෙන්. ඌ ස්පින් වලට අඩනවා නමුත් ඒක ඌ හදාගන්නෙත් නැ. ඌ හිතනෙත් ඔය විදිහම නිසා. අනික අනිත් උන්ගේ ෆේලියර් ටිකත් මූ නිසා වැහෙනවා. බනින්නේ මුට නේ. මේක හරියට පිලිකාවක්. කන්ඩායමම කොහෙන් නවතිද දන්නැ. ඕක නිසා හරිහමන් නායක පැටියෙක් හදාගන්න චාන්ස් එක නැතිවෙනවා.
Wc එකෙන් පස්සේ අනිවා දසුන්ව අයින් කරන්නම ඕනා. නැතිනම් උබලා ඔය දසුනාට ලියන හැලි, ගෝටාට 2019 දි ලියපු හැලි වගේම උඩ එද්දි අත කපාගන්න හිතේවි.
එච්චරයි.
nz tour kale pandara 3-4 tath okkoma un thread eka asseMick Lewis ta kalin Murali list eke 2nd position hitiye. Symonds and Ponting gahuwe. 2nd final vb series eke. Duwanna gauwe apita. Lakunu 8 ta 3 wkts ghn tiyeddi gahuwe mathaka widihata.
Eeka ne. Patta thread e kale. Elakiri was so much enjoyable back then
------ Post added on Sep 15, 2023 at 8:57 PM
tag danna pora kanawa ehen 
මට හිතාගන්න බැරි මුන්ට මේ අවුරුද්දෙ මුලදි Nz , Ind එක්ක ගහපු ODI 5 ම රෙදි නැති වෙන්න කාපු විදිය මතක නැද්ද කියල.
ඔක්කොටම මතක Eng series ( 2021 ) එක ගූ යන්න පැරදුනා එතනින් පස්සෙ දසුන් ඇවිල්ල සුපිරි ටීම් එකක් හැදුව කියන එක. ඇත්තටම එතනින් පස්සෙ අපිට SENA tour එකයි හම්බුනෙ ඒක ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ.
කැප්ටන් ව නෙවේ මෙහෙම ගියොත් Player කෙනෙක් අයින් කරන එකත් ලේසි නෑ. මොකද හැම එකාම හිතන්නෙ දිසුන් ඉන්නවනම් ඇයි අපිට බැරි කිය
E Aussie team eka thama best ma Aussie team eka. Patta bayai anik teams unta. Api eke Final aapu ekama hodai. Hodata mathakai Sanath friday sydney land karala Sunday 100k gahanawa match ekaka.Player ආවා
ඔව් ඔව් අපි පළවෙනි එක දිනලා හිටියේ
------ Post added on Sep 15, 2023 at 8:59 PM
Uu flat track wala nam gahai. Spin weddi baලොල් පොන්න කුමාරයා ගියා
