LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

මෙවර කුසලානය කාටද?

  • Total voters
    85
  • Poll closed .

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,784
    39,670
    113
    Homagama
    මං හිතන්නෙ කැප්ටන් රෝල් එක ගොඩක් අය දනෙ නෑ. හැමෝම හිතන්නෙ බෝලර්ගේ වැඩේ බෝල් දාන එක බැට්ස්මන්ගෙ වැඩේ බැට් කරන එක. ටීම් එකට කැප්ටන් කෙනෙක් ඉන්න ඕනමද වගේ මේ කතා අහද්දි. ලෝකේ හොදම බෝලර්ස්ලා බැටාල ඉන්න ටීම් එකක් උනත් කැප්ටන්ගේ හරි බෝලින් චෙන්ජ් නැතුව හරි ෆීල්ඩ් එක හදන්නෙ නැතුව හරි ඩිරෙක්ශන් එකක් දෙන්නෙ නැතුව දින්න්න බෑ කියන එක ගොඩක් අය දන්නෙ නෑ. ඔතන දස්ස වෙනුවට ලන්කාවෙ හොදටම බැට් කරන කෙනෙක් දැම්ම කියල දින්න්න පුලුවන් ඌ ලකුණු ගහන හින්ද කියල හිතනවනම් ඒක පට්ට මෝඩ කමක්. මං දැක්ක ගොඩක් ඉන්ටර්නැෂනල් කොමෙන්ටේටස්ලා දසුන්ගේ බෝලින් චේන්ජ් එක සහ සිටුවේශන් හැන්ඩ්ල් කරන විදිහ අගය කරනවා. දස්සා බැටින් හොදට කරන්න ඕන එක ඇත්තක්. හැබැයි එයා බැට් කලේ නෑ කියල එයාව අයින් කරන එක තමා අපේ මිනිස්සු කියන ගොංම කතාව... මේකත් හරියට ලංකාවෙ හොදටම මැච් දිනපු කාලෙ කෝච් මාරු උන ගමන් පට්ටම ෆෝම් එකේ හිටපු ටීම් එකත් මැච් පරදින්න ගත්ත වගේ තමා. කැප්ටන් රෝල් එක මොකද්ද කියන එක ගොඩක් අය දන්නෙ නෑ

    ඒක හරි ඔච්චර ඕනේ නෑ වෙස්ටින්ඩීස් වල ඩැරන් සමී දිහා බැලුවහම ලග මැච් බලපු උන් දැන ගන්න ඕනා. අද ඒ ටීම් එකේ කිසිම ස්කිල් වල අවුලක් නෑ. අද උන් කරන්නෙ උන්ගෙ ජොබ් එක මිසක් ටීම් වර්ක් එකක් නෙමෙ. ඒකයි උන් කොච්චර හොද උනත් කෙල වෙලා තියෙන්නෙ මැච් එකක් බැලුවහම තෙරෙනවා උන් ෆැමිලි එකක් වගේ නෙමෙ සෙල්ලම් කරන්නෙ කියලා

    -copied

    ඔන්න ඔය හිතිල්ල තමයි දසුනවත් විනාශ කරලා බිහිකරන්න ඉන්න අනාගත කැප්ටන්ලාවත් විනාශ කරන්නේ. මොනා නොකරත් කැප්ටන්සිය කරයි නේ කියලා හිතන එක පට්ටම ⁣වැරදි.

    දසුනා ක්‍රිකඩකයෙක් වෙන්න ඕනා මුලින්ම. දැන් දසුනා ක්‍රිඩාව කියලා කරන්නේ මොකක්ද? ඌවත් දන්නැ. නමුත් උගේ ෆේලියර් එක වහනවා කැප්ටන්සිය කියන එකෙන්. ඌ ස්පින් වලට අඩනවා නමුත් ඒක ඌ හදාගන්නෙත් නැ. ඌ හිතනෙත් ඔය විදිහම නිසා. අනික අනිත් උන්ගේ ෆේලියර් ටිකත් මූ නිසා වැහෙනවා. බනින්නේ මුට නේ. මේක හරියට පිලිකාවක්. කන්ඩායමම කොහෙන් නවතිද දන්නැ. ඕක නිසා හරිහමන් නායක පැටියෙක් හදාගන්න චාන්ස් එක නැතිවෙනවා.

    Wc එකෙන් පස්සේ අනිවා දසුන්ව අයින් කරන්නම ඕනා. නැතිනම් උබලා ඔය දසුනාට ලියන හැලි, ගෝටාට 2019 දි ලියපු හැලි වගේම උඩ එද්දි ⁣අත කපාගන්න හිතේවි.

    එච්චරයි.
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,257
    1
    16,799
    113
    −273.15°C
    podi pagaya uba parissam wela hitapan.

    378719588_805037378292295_785936080445931018_n.jpg

    ඔන්න ඔය හිතිල්ල තමයි දසුනවත් විනාශ කරලා බිහිකරන්න ඉන්න අනාගත කැප්ටන්ලාවත් විනාශ කරන්නේ. මොනා නොකරත් කැප්ටන්සිය කරයි නේ කියලා හිතන එක පට්ටම ⁣වැරදි.

    දසුනා ක්‍රිකඩකයෙක් වෙන්න ඕනා මුලින්ම. දැන් දසුනා ක්‍රිඩාව කියලා කරන්නේ මොකක්ද? ඌවත් දන්නැ. නමුත් උගේ ෆේලියර් එක වහනවා කැප්ටන්සිය කියන එකෙන්. ඌ ස්පින් වලට අඩනවා නමුත් ඒක ඌ හදාගන්නෙත් නැ. ඌ හිතනෙත් ඔය විදිහම නිසා. අනික අනිත් උන්ගේ ෆේලියර් ටිකත් මූ නිසා වැහෙනවා. බනින්නේ මුට නේ. මේක හරියට පිලිකාවක්. කන්ඩායමම කොහෙන් නවතිද දන්නැ. ඕක නිසා හරිහමන් නායක පැටියෙක් හදාගන්න චාන්ස් එක නැතිවෙනවා.

    Wc එකෙන් පස්සේ අනිවා දසුන්ව අයින් කරන්නම ඕනා. නැතිනම් උබලා ඔය දසුනාට ලියන හැලි, ගෝටාට 2019 දි ලියපු හැලි වගේම උඩ එද්දි ⁣අත කපාගන්න හිතේවි.

    එච්චරයි.
    eka tamayi maath kiyanne,world cup eke pinto perform nokaroth team eken ayin karanna oona.
    ------ Post added on Sep 15, 2023 at 8:26 PM
     
    • Haha
    Reactions: jehantheexplorer

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,295
    10,141
    113
    බංගලි ටීම් එකේ උන්ට සල්ලි හම්බුනාට උන්ගේ අර අඩුකුලේ හඩු ලුක් එක වෙනස් වෙන්නේ නෑ නේද. 🥴
    unbe adu kule look eka enna unge kit eke color ekat hethuwa, they should ditch green and go full red,
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,713
    1
    14,904
    113
    බංගලි ටීම් එකේ උන්ට සල්ලි හම්බුනාට උන්ගේ අර අඩුකුලේ හඩු ලුක් එක වෙනස් වෙන්නේ නෑ නේද. 🥴
    India Team eketh Kohli, KL erenna anith okkoma hadu paatai