ඉතින් යකෝ ඔය උබ කියන තරංග , මැතිව්ස් , තිසර , චන්දිමාල් , ෂෙහාන් ද දැන් ටීම් එකේ ඉන්නේ ??

උන් ටික දැන් ටීම් එකට් දැම්මත් ටීම් එක බෙදිලා තමයි. දැන් ඉන්න අලුත් සෙට් එකේ එහෙම බෙදීමක් නෑ කොහොමත් .
මේ යකා අමුතුවෙන් කණ්ඩායම් හැගීම එන්න මොනවද කරේ උබ හිතන්නේ ?
ඌ perform නොකරන එක ටීම් එකේ අනිත් උන්ට ප්‍රශ්නයක් නෙවෙයි කියලද උබ කියන්නේ ??
මූ කරපු ලබ්බක් නිසා නෙවෙයි අපි අමාරුවෙන් මැච් ගොඩ දාගත්තේ. මූ නිසා තමයි ඒ ගොඩක් මැච් දිනන්න එච්චර අමාරු නම් උනේ.
මෙන්ඩිස් ට මූට වඩා නම් මොලේ තියන්ව ටීම් එකක කැප්ටන් කරන්න . ඌ LPL ත් සීනියර් උන් තියාගෙන Final වෙනකන් ගෙනාවා.
මූට ඉතින් LPL එකේ උගේ ටීම් එකේ එකමුතු කම වැඩි කරල දිනවන්න තිබ්බ නේ . ඇයි පැරදුනේ ??
හේතුව තමයි නිකන නායකයෙක් ට කරන්න පුලුවන් ලබ්බක් නෑ . ටීම් එකේ උන් perform කරන්න ඕනේ.
දැන් ටීම් එකේ ඉන්න සෙට් එක අතරේ එහෙම කිසි බෙදීමක් තිබ්බේ නෑ . ඔය උබ කියන කාලේ හිටපු උන් දැන් නෑ .
WC එකට කලින් මේ පකයාව අයින් කරන්න ඕනේ. perform නොකරන ලෝන්තයෙක් නායකයා විදියට තියන් ඉදල පරදෙන්න ගත්තම බලපං ටීම් එකට වෙන් දේ.
කැප්ටන් නේ ඕන එකෙක් මුලින් perform කරන්න ඕනේ.
නැත්නම් ඉතින් මහින්ද රාජපක්ෂ තමයි නියම නායකයා කියලා ඌව කැප්ටන් කරපං කෝ.

නැත්නම් silverwood ව හරි මහේලව හරි කැප්ටන් කරපං perform කරන එක ඕන නැත්නම් . මොකද මූත් උන් දෙන්න කියන විදියට තමයි කරන්නේ .
මුලින්ම perform කරන එකෙක් වෙන ඕනේ.
SR 59ක් තියාගෙන ලකුණු ගහන්නේ නැති එකෙක් මොකටද No7 ගහන්නේ ?

ඔන්න අහගනින්.
මැච් 23ක් දිනලා තියනව 14ක් පැරදිලා තියනව.
දිනපු 23 න් 16ක් ම දිනලා තියෙන්නේ AFG , BAN + oman , UAE .... වගේ qualifiers ගහපු උන් එක්ක
Top 6 ටීම් එක්ක දිනලා තියෙන්නේ මැච් 7යි. ඒ 7ම ලංකාවේ ගහපු ඒවා.
පැරදුන මැච් 14න් 11ක්ම පැරදිලා තියෙන්නේ Top 6 ටීම් වලට.
මේ අන්තිමටම දිනාගත්ත Pak මැච් එකට කලින්, Top 6 ටීම් එක්ක ගහපු මැච් 7ක් පිට පිට පරාදයි. අවුරුද්දක් තිස්සේ උන් එක්ක මැච් එකක් දිනාගන්න බැරි වෙලා.
ඉන්දියාවේ ගිහින් ඉන්දියාව එක්ක ගහපු මැච් 3ම පරාදයි. එතනින් එකක් ලෝක ODI ඉතිහාසයේ කුජිතම පරාජය. ලකුණු 320 කින් වගේ පරාදයි. NZ ගිහින් ගහපු ODI ඔක්කොම පරාදයි.
ඉන්දියන් C ටීම් එකක් මෙහෙ එවල ගහපු මැච් 3න් 2ක් පරාදයි.
මට කියපන් මුගේ මේ එක්මුතු කම වැඩි කරල කණ්ඩායම එකට තියන මැච් දිනන එක වැඩ කරන්නේ Top 6 ටීම් නැතුව අනිත් උන් එක්ක ගහද්දි ද ? ලංකාවේ ඇතුලේ spinning පිච් වල විතරද උගේ මහා කැප්ටන්සිය වැඩ කරන්නේ ??
මූ කැප්ටන් විදියට IND එක්ක ගහපු මැච් 7න් 6ක් ම පරාදයි. දිනලා තියෙන්නේ අර ඉන්දියන් C ටීම් එක මෙහෙ එවල ගහපු මැච් වල අන්තිම dead rubber මැච් එක.
මුගේ ඔය කණ්ඩායම එකට තියාගෙන මැච් දිනන අරුම පුදුම මැජික් එක ඉන්දියාව එක්ක වැඩ නැද්ද ?? 
ඉතින් ඌට වඩා හොදට ගහල තියනව ඌ ට යටින් ආපු උන් බන් . මූ අන්තිමටම ඇවිත් හයියෙ ගහන්න ගිහින් අවුට් වෙලා නෙවෙයි ගොඩක් මැච් වල. ඒක තමයි මම උබට මුගේ කුජිත SR එක පෙන්නුවේ.
පිස්සුද බන්
ඉන්දියාව එක්ක මැච් 7න 6ක් පරාදයි.
ඉන්දියාවේ ගහපු ඔක්කොම පරාදයි
NZ වල ගහපු ඔක්කොම පරාදයි .
කෝ උබ කියන එකට තියන් ගහන එක ? මේ වගේ top 6 ටීම් වලට වැඩ නැද්ද ඒක ???
ලංකාව කොච්චර Final , semi ආවද බන් WC වල ඒ කාලේ. මූ ට top 6 ටීම් එක්ක රටෙන් පිට එක මැච් එකක් දිනාගන්න බැරි එකෙක් නේ.
මූව ඒ කාලේ කැප්ටන් ල එක්ක ලගින් වත් තියන්න බෑ . ඔය මූ මැච් 16ක් දිනලා තියන minnows ල එක්ක ඒ කාලේ මැච් දින්නේ රෙකෝඩ් තියල. මූ වගේ අන්තිම ඔව්රේ ට ගිහින් නෙවෙයි.
හිතපන් AL poject එක්ක නායකයා කියලා එකෙක් ඉන්නව ඌ project එකට කිසි වැඩක් කරනේ නෑ . අනිත් උන් project එක ගොඩ දාන්න ඕනේ හැමදාම. එහෙම එකෙක් එක්ක කාටවත් project කරන්න බෑ .
මුලින්ම කණ්ඩායමට උගෙන් දෙයක් තියෙන්න ඕනේ.
මේ minnows එක්ක ගහල මැච් දිනලා,
ලංකාව ඇතුලේ spinning පිච් වල විතරක් මැච් දිනලා ඒ දිනපු මැච් වල Avg 10ක් වගේ තියාගෙන, විකට් ගන්නේ නැතුව අන්තිමටම ඌ නිසා දින්නා කියන්න එපා.
එහනම් Top 6 ටීම් එක්ක පැරදිලා තියන මැච් 11ම පැරදිලා තියෙන්නේ ඌ නිසා.
------
Post added on Sep 17, 2023 at 4:08 AM