ටොස් එකත් දිනලා, ඉන්දියාව කොහොමත් එලවලා ගහන්න හොඳම රෙකෝඩ් තියෙන ටීම් එකක් කියලා දැන දැන, පිච් එකත් මෙච්චර අමාරුයි නම්, ඇයි අපේ උන් ෆස්ට් බැටින් ගියේ කියන එකයි හිතාගන්න බැරි
එහෙම අමාරුවක් නෑ .උඹට පේන්නේ නැද්ද මේකේ ගහන්න අමාරුයි කියලා??
ada kana kaame hatiyata WC ekedi redi nathi wennama kanawaමම නම් සතුටින් යකෝ !!!![]()
![]()

එහෙම අමාරුවක් නෑ .
මොනවද පැතුම , දනා ගහපු පාරවල් බොලේ ස්වින්ග් වෙන්ව කියල දැන දන.
KJP ගේ පලවෙනි බොලේ එච්චර move වෙලා ඌ දෙවැනි එක හරහට ගැහුවා.
