LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

මෙවර කුසලානය කාටද?


  • Total voters
    85
  • Poll closed .

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,982
    5,225
    113
    200.gif
    :( :( :(
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    අන්න හෑලි ලියපං දැන්.. !! :lol:


    කණ්ඩායමේ එකමුතු කම වෙනුවෙන් අනිත් උන් එක්ක ඌත් අවුට් උනා කියල !!! :lol::lol::lol:
    මේ තමයි ලොන්තයන්ගේ ඇත්ත හැකියාව.qualfy ගහලා උඩ ගිහින් හිටියේ
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,804
    9,207
    113
    ෆයිනල් එකකට ආපු ටීම් එකක් ඔච්චර පැතටික් විදිහට කන්නෑ බන් මේක ක්‍රිකට් ඉතිහාසෙම low point එකක්
     
    • Like
    • Sad
    Reactions: $onny and Asmodeus

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,522
    2,747
    113
    උඹට පේන්නේ නැද්ද මේකේ ගහන්න අමාරුයි කියලා??
    First 10-15 overs swing wenawa dana danathi monada me gahapu shots bn, hariyata forward defense ekakwath ba :lol: international cricket gahanna sudusu na me condition amarui nam, and me home conditions :lol::rolleyes:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    මෙච්චර පෙනි පෙනිත් මේකේ ගහන්න අමාරුයි කියලා...අමාරු නෑ කියන උන් ඉන්නේ..

    අපේ උන් කොච්චර ෆේල් වුනත් ඔහොම යන්නේ නෑ ඔතන පිච් එකේ අවුලක් නැත්තම්...

    බෝලේ යන්නේ කොහෙවත්...
     
    • Haha
    Reactions: Stimulus mind