ඕක ඔහොම කොවිඩ් වගේ බෝවෙන ලෙඩක් නෙවෙයි. අඩුම තරමේ වාතයෙන් යන්නෙත් නැ. ඕක බයවෙන්න කරනාවක් නෙවෙයි. අනික ඉන්දියා ලක්ෂයක් මලත් ගනන් ගත්තැයි කොවිඩ් කාලේ උනත්.අන්න ඉන්දියාවෙ වෛරස් එකක් පැතිරෙනවා ලු. මේ සැරේ cwc නෑ. කොහොමද දසුන්ගේ පින.
ඇත්තට match ටික කල් දායි ද දන්නෙ නෑ නේ.

