Heart Attack එකක් හැදුන කෙනෙක්ට Coronary Angiogram එකක් සහ stent කරන විදිය

2osama

Well-known member
  • Oct 25, 2010
    81,501
    72,704
    113
    මාලඹේ
    මේ Video එකේ තියෙන්නෙ Heart Attack එකක් හැදුන කෙනෙක් ට stent එකක් දාන විදිය සහ angiogram එකක් කරන විදිය
    Angioplasty balloon catheter එක හැදුවේ ලංකාවේ ලංකාවේ දොස්තර කෙනෙක් වෙන බන්දුල වීජේ සහ තවත් ඇමරිකන් දොස්තර කෙනෙක්

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    බලපන් බන් උඹ කොච්චර හොඳ පෝස්ට් ශෙයා කරනවද කියල ....ඒ මේ අස්සෙ ඕන්නැති මගුල් කරල එක එකාගෙන් කුණුහරප අහගන්නව....😅
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    👍👍

    බලපන් බන් උඹ කොච්චර හොඳ පෝස්ට් ශෙයා කරනවද කියල ....ඒ මේ අස්සෙ ඕන්නැති මගුල් කරල එක එකාගෙන් කුණුහරප අහගන්නව....😅
    ඔවු මූ ඉස්සරත් හොඳ පෝස්ට් දැම්ම මචං...

    කොහෙද ඉතිං, දේශපාලන අසූචි වළේ බැස්සනෙ...
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    👍👍

    ඔවු මූ ගොඩක් ඉස්සරත් හොඳ පෝස්ට් දැම්ම මචං...
    ------ Post added on Sep 21, 2023 at 9:06 PM
    මමත් දැකල තියෙනව ...ඒක හින්දම තමයි කිව්වෙත්...ඒ මේ අස්සෙ මොකක් හරි කුණු වලියක් පටලවගෙන අම්ම මෝ නැතුව කුණුහරප අහගන්නව හතරවටින්ම..😅
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,501
    72,704
    113
    මාලඹේ
    බලපන් බන් උඹ කොච්චර හොඳ පෝස්ට් ශෙයා කරනවද කියල ....ඒ මේ අස්සෙ ඕන්නැති මගුල් කරල එක එකාගෙන් කුණුහරප අහගන්නව....😅
    මට ඕනේ එක මම දානවා බන් මට මේක Threads දැම්ම කියලා සල්ලි දෙන්නේ නැහැ නේ 🤣
     
    • Like
    Reactions: PrasangaSPerera

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,213
    49,562
    113
    සේදවත්ත
    බලපන් බන් උඹ කොච්චර හොඳ පෝස්ට් ශෙයා කරනවද කියල ....ඒ මේ අස්සෙ ඕන්නැති මගුල් කරල එක එකාගෙන් කුණුහරප අහගන්නව....😅
    තව ටික කාලෙකින් සමාජවාදි කදවුරකින් පුනරුත්ථාපනය උනාම ඔය ගති ඇරිලා යනවා වැඩි කල් නෑ අපි ඉවසල ඉමු 🫠
     
    • Haha
    Reactions: PrasangaSPerera