මාසෙට 6% ක් අඩුවෙන එක නෝර්මල් වෙන්නේ කොහොමද බංoka normal ban
dawas 30 nemei bn awuruddakata 10% afu wena eka normalමාසෙට 6% ක් අඩුවෙන එක නෝර්මල් වෙන්නේ කොහොමද බං
12 pro banMokakda ube phone eka
40-80 most of the time mage charging pattern eka
------ Post added on Sep 25, 2023 at 1:21 PM
ah math oka thama karanne nam. 80% charge eka galawanawa....මම 13 Pro Max එක මාස 18 ක් පාවිච්චි කරනවා දැන්. 20% ට වඩා Battery drain වෙන්න දෙන්නෙ නෑ, 80% ට වඩා Charge කරන්නෙ නෑ. තාම Battery health එක 100% තියනවා. ඊයේ 17.0.1 Update කලා.
View attachment 215299

Yakoooowමම 13 Pro Max එක මාස 18 ක් පාවිච්චි කරනවා දැන්. 20% ට වඩා Battery drain වෙන්න දෙන්නෙ නෑ, 80% ට වඩා Charge කරන්නෙ නෑ. තාම Battery health එක 100% තියනවා. ඊයේ 17.0.1 Update කලා.
View attachment 215299
මම 13 Pro Max එක මාස 18 ක් පාවිච්චි කරනවා දැන්. 20% ට වඩා Battery drain වෙන්න දෙන්නෙ නෑ, 80% ට වඩා Charge කරන්නෙ නෑ. තාම Battery health එක 100% තියනවා. ඊයේ 17.0.1 Update කලා.
View attachment 215299
මම ඕක ගැන කියල ත්රෙඩ් ඵකක් දාල මේකේ සමහර උන්ගෙන් හොඳට අහගත්තා..
https://elakiri.com/threads/phones-වලට-wireless-charger-use-කරන්න-ඵපා-.2123054/
මම රෑට තියලා බුදියගන්නව බං..උදේට තමා ගන්නේ..සමහරවිට ඒක නිසා වෙන්න අැති..25W නිසා පැය 3ක් වගේ විතරයි යන්නේ full charge වෙන්න. උදේට ෆෝන් ඵක ගන්නකොට කිසිම රත්වීමක් අතට දැනෙන්නෙත් නෑ හැබැයි.reta lokuwata heat wenne nathi nisa wireless charge karata awlak na.. uba heat wena than wala wireless charge karanna athi sahenna
මම රෑට තියලා බුදියගන්නව බං..උදේට තමා ගන්නේ..සමහරවිට ඒක නිසා වෙන්න අැති..25W නිසා පැය 3ක් වගේ විතරයි යන්නේ full charge වෙන්න. උදේට ෆෝන් ඵක ගන්නකොට කිසිම රත්වීමක් අතට දැනෙන්නෙත් නෑ හැබැයි.
cover ekak daala da wireless charge karanne? ehema nam cover eka ain karanna.. wireless charging wala speed adu nisa thawath rath wenawa adui..
anika optimized battery charging eka daalada thiyenne re eli wenakan charge weddi?