මගේ Civic එකට හම්බුන Extra key එක තාම තියනවා පැකින් කඩලවත් නැතුව.
ඒත් ඉතින් එක්ස්ට්‍රා කී එකක් ඕනෙම කෙනෙකුට ගන්න බෑනෙ. මේකක් ඕන කෙනෙකුට ගෙදරටම ගෙන්න ගතෑකි $20 ට අඩුවෙංමගේ Civic එකට හම්බුන Extra key එක තාම තියනවා පැකින් කඩලවත් නැතුව.
masayak hitapanko
සති දෙකයි දැන් choice shipping. නුවර ඕව විකුණන්න තියෙනවද? (Edit: Extra key එක තියෙනවලුනෙ. එහෙනං ඉතින් ඒක ගෙන්නගන්න තියෙන්නෙ කුරියර් කරල හරි)masayak hitapankomuta nuwarata pain awilla yanta puluwan 2,3 parak
![]()
Mokakda meken wenne..mata therenne nane..smart key walatath puluwanda??සති දෙකයි දැන් choice shipping. නුවර ඕව විකුණන්න තියෙනවද? (Edit: Extra key එක තියෙනවලුනෙ. එහෙනං ඉතින් ඒක ගෙන්නගන්න තියෙන්නෙ කුරියර් කරල හරි)
![]()
![]()
14 ශිප් කළා 27 ආවා
මමනං වාහනේ ඩැමේජ් කරන වෙලාවෙ මාසයක් හරි ඉඳල ඕකක් ගෙන්නගන්නව
යතුර දාල අරින්න පුළුවන් ඕන එකක් ඇරියැකි. ස්ටාට් කරන්න බෑ ඉතින් immobilizer එක නිසාMokakda meken wenne..mata therenne nane..smart key walatath puluwanda??
Koheda machan oya inne??itin lankawe kone idala nuwara giyath dawasen yanna ilaga dawase anna puluwanne extra key aka tiyeddiyaris ekek ban.... mama athule thiyala, giya.. ita passe ada machan, mama door ekema lock eka wahala door eka wahuwa amathaka wela, mama hithuwee gedra athule key eka kiyala

යතුර දාල අරින්න පුළුවන් ඕන එකක් ඇරියැකි. ස්ටාට් කරන්න බෑ ඉතින් immobilizer එක නිසා

ගෑනි බැන්නද...car eke yathura car ekema daala wahuna ban.. dan ban moko karanne
toyota lanka ekata katha karagnna weyida? anith yathura nuwara thiyenne... mage namata neweyii thiyenne , thathathge namata.
mage leaf eke meka use karala open kala. Rs 5000k giya 5min wade, masa 8kata kalin. call kalama bike eke awith wede kale![]()
onna bande one shot wade iwarai, hoyaganna puluwan wei poddak balapan
ඕක ගෙනත් ප්‍රෝගෑම් කරගන්න ඕන නේදඒත් ඉතින් එක්ස්ට්‍රා කී එකක් ඕනෙම කෙනෙකුට ගන්න බෑනෙ. මේකක් ඕන කෙනෙකුට ගෙදරටම ගෙන්න ගතෑකි $20 ට අඩුවෙං
ara tool eken ma puluwan da?>

ai beri?ඒත් ඉතින් එක්ස්ට්‍රා කී එකක් ඕනෙම කෙනෙකුට ගන්න බෑනෙ. මේකක් ඕන කෙනෙකුට ගෙදරටම ගෙන්න ගතෑකි $20 ට අඩුවෙං