2023 ICC Men's Cricket World Cup - 🏏🏆

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,101
    23,308
    113
    සිරාවට බෝලර්ස්ලාට කුඹුර හදලා වැඩක් නැ. කුඹුරු සංස්කෘතිය ලංකාවේ බංගලි විතරයි. ⁣පොඩි බවුන්ඩ්‍රි හරි බැටින් හදන්න ඕනා. ඕනැවැයි දිගයටම ගැහුවම, ඕනාම බෝල කෙනෙක්ට කෙලින්න පුලුවන්.

    අද නම් මෙන්ඩා ගහයි වගේ.


    අපිටත් මෙකෙම ගහන්න තියනවා සැන්ඩි.
    ------ Post added on Oct 10, 2023 at 3:56 PM
    Pakkonta loku target gahanna be ban.
     
    • Like
    Reactions: emoji diaries

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,744
    28,097
    113
    මෙන්ඩා දවසක කෝලිලගෙ level එකට එනවා sure
    ❤️

    ඌව වට්ටපු කාලෙ ඌව team එකෙන් අයින් කලානම් කොහොමද
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,518
    14,126
    113
    කට්ටිය මෙන්ඩව 15ටවත් දැම්මේ නෑ :rofl:
    මෙන්ඩිසාට ගොඩක් උන් අකමැති ක්‍රිකට් නිසා නෙවෙයි වෙන පුද්ගලික හේතු නිසා

    අර DDS කොච්චර හෑවත් හිනා වෙනවනේ :rofl: