Thank you @adithyag Bro!
ඒක නම් නියමයි.45/48 කියන Target එක Almost impossible goal එකක් කියලා හිතුණා සමහර වෙලාවට Washouts එහෙම Set වුනොත්. අනික අපේ කිරියෝ ටික ඒ Target එකට යාගන්න බෑ කියලා හිතුනොත් Game එකේ මැදක් යනකොට මේකට Entries දාන එකකුත් නෑ කියලා හිතුණා. එහෙම වුනොත් මේකට වෙන මහන්සියත් අපරාදේ නේ.. තව එකක්, එතකොට Game එකේ අලුතෙන් Contest කරන අයටත් හොඳ Chance එකක් තියනවා, මුලින්ම Game එක Miss වුනා කියලා ලොකු අවුලක් නෑ. ගොඩක් ස්තූතියි Condition එක වෙනස් කරලා Game එක තව ටිකක් Competitive කලාට.
දැන් එහෙනම් Tournament එක ඉවර වෙනකොට Points table එකේ No 1 ඉන්න කෙනාට @adithyag ගේ Gift එක ලැබෙනවා. Points බැරිවෙලා සමානවුනොත් මම Draw එකක් කරන්නම්.
@Vitamin K අපි ඔයාගේ Gift එක ඔයාගේ Condition එක Meet වෙන Game එකේ අන්තිමේදී දෙවෙනි ස්ථානයට දෙමුද? නැත්නම් ඒකත් පළවෙනියටම දෙනවද? ඔයාගේ Idea එකත් කියාගෙන යමු Bro.
මට Thread එකේ #1 Post එක නම් දැන් Edit කරන්න දෙන්නෙ නෑ. Contestant ලා ඔක්කොම මේක දකී කියලා හිතනවා. එහෙනම්, හැමෝටම ජයවේවා!![]()
උබ ඇත්තටම මෙයාද ?7th Match [Group Stage]
Bangladeshvs England
Winner: England
POM: Moeen Ali
Participant No: 6
Prediction Accuracy: 4/48
————————————————
8th Match [Group Stage]
Pakistanvs Sri Lanka
Winner: Sri Lanka
POM: Charith Asalanka
Participant No: 6
Prediction Accuracy: 4/48
@CeylonMusk බ්‍රෝ. මම කලින් කිව්වනේ තරග 48 න් තරග 45ක් හරියට කියන කෙනාට රීලෝඩ් එකක් දෙනවා කියලා. මම ඒකෙ කන්ඩිශන් එක වෙනස් කරන්න කැමතියි මේ විදියට.
මේ තරගෙන් ජයග්‍රහනය කරන කෙනාට ඒ කියන්නෙ පලවෙනි ස්ථානය දිනා ගන්න කෙනාට දෙනවා 5000 ක රීලෝඩ් එකක්. එහෙනම් හැපී ප්‍රඩික්ෂන්.
------ Post added on Oct 10, 2023 at 1:32 AM
මම ගෙස් කරන POM ප්ලේ කරන්නෙවත් නෑනේ බන්. ඊයෙත් උනා.7th Match [Group Stage]
Bangladeshvs England
Winner: England
POM: Moeen Ali
Participant No: 6
Prediction Accuracy: 4/48
nz vs ban.. BAN?අදින් පස්සෙ මම ආයෙ කිරියට එන්නෙ සඳුදා. මේ සතියේ ඉතුරු මැචස් වල ප්‍රෙඩික්ෂන්
Wed, Oct 11
Ind vs Afg - Winner India
Thu, Oct 12
Australia vs South Africa - Australia
Fri, Oct 13
NZ vs Ban - Ban
Sat, Oct 14
Ind vs Pak - India
Sun, Oct 15
Eng vs Afg - England
Balan innako. Ban is stronger than usnz vs ban.. BAN?![]()
මෙහෙම වැඩේ කරාම අනිත් අයට අවාසී නේ Bro. එතකොට හැමෝම ඔහොම දාලා ගියොත් මටත් මේ වැඩේ කරන්න අමාරුයි. මේ යන Flow එකේ යන්න ඕන. අනික Rules තියනවා නේ Game එකේ. Spreadsheets 5 ක් වෙන වෙනම Thread එක බලලා Update කරන්න තියනවා. ඔයා පුළුවන් විදිහට ඇවිල්ලා Cutoff times වලට කලින් Prediction දාලා යන්න.අදින් පස්සෙ මම ආයෙ කිරියට එන්නෙ සඳුදා. මේ සතියේ ඉතුරු මැචස් වල ප්‍රෙඩික්ෂන්
Wed, Oct 11
Ind vs Afg - Winner India
Thu, Oct 12
Australia vs South Africa - Australia
Fri, Oct 13
NZ vs Ban - Ban
Sat, Oct 14
Ind vs Pak - India
Sun, Oct 15
Eng vs Afg - England
ඒක නේ. England team එකේ Allrounders ලා වැඩී.මම ගෙස් කරන POM ප්ලේ කරන්නෙවත් නෑනේ බන්. ඊයෙත් උනා.![]()
Ok. Try karala balannamkoමෙහෙම වැඩේ කරාම අනිත් අයට අවාසී නේ Bro. එතකොට හැමෝම ඔහොම දාලා ගියොත් මටත් මේ වැඩේ කරන්න අමාරුයි. මේ යන Flow එකේ යන්න ඕන. අනික Rules තියනවා නේ Game එකේ. Spread sheets 5 ක් වෙන වෙනම Thread එක බලලා Update කරන්න තියනවා. ඔයා පුළුවන් විදිහට ඇවිල්ලා Cutoff times වලට කලින් Prediction දාලා යන්න.