2023 ICC Men's Cricket World Cup - 🏏🏆

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,178
    1
    6,239
    113
    Sri Lanka
    Just a quick update on Kusal Mendis from the SL media unit: He has been taken to the hospital after the player suffered cramps upon returning from the field. Dushan Hemantha is on the field for Mendis, while Sadeera Samarawickrama has taken over the wicketkeeping duties.

    Muta awulak nathuwa athi ne? Next Match ekata u innama one.
     
    • Like
    Reactions: Satan_at_Hell

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    Karima higana lonthayek thamai. Thunen ekakwath hariyata karaganna ba lonthayata
    කලින් මැච් එකේ තටමල ගහගත්තු ලකුණු ටික තමා හෙනේට තියෙන්නෙ. ඒක හින්ද ඌව අයින් කරන්නත් බෑනෙ.

    බලපන් මේ මැච් එකේ දැන් පක්කො ප්‍රෙශර්පිට ඉන්න හින්ද ඌ බෝල් කරන්න එනව. කලින් මැච් එකෙත් උන් හිමීට ගහගෙන ගියපු මුල ටිකේ බොල් කරල වදිනකොට මූ හොයන්නවත් නෑ
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,170
    36,182
    113
    කෑගල්ල
    පින් කැප බොල් දාලා අරුන්ව පොම් කරලා වෙල්ලට දෙනවා. අරූ මාරු වෙනවා. මූ එක්ක match ගහලා දිනන්න ලකුණු 500ක් වත් ඕනේ වෙයි.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,892
    13,945
    113
    මේ වෙලාවේ මහිශ්ව දාල විකට් එකක් ගන්න ට්‍රයි කරනම් හොදයි මට හිතෙන්නේ,බෝල මිස් කරලා වැඩක් නැ
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කලින් මැච් එකේ තටමල ගහගත්තු ලකුණු ටික තමා හෙනේට තියෙන්නෙ. ඒක හින්ද ඌව අයින් කරන්නත් බෑනෙ.

    බලපන් මේ මැච් එකේ දැන් පක්කො ප්‍රෙශර්පිට ඉන්න හින්ද ඌ බෝල් කරන්න එනව. කලින් මැච් එකෙත් උන් හිමීට ගහගෙන ගියපු මුල ටිකේ බොල් කරල වදිනකොට මූ හොයන්නවත් නෑ
    elata kiala thiyanawa
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,172
    6,683
    113
    කොහෙ හරි කනත්තක
    කලින් මැච් එකේ තටමල ගහගත්තු ලකුණු ටික තමා හෙනේට තියෙන්නෙ. ඒක හින්ද ඌව අයින් කරන්නත් බෑනෙ.

    බලපන් මේ මැච් එකේ දැන් පක්කො ප්‍රෙශර්පිට ඉන්න හින්ද ඌ බෝල් කරන්න එනව. කලින් මැච් එකෙත් උන් හිමීට ගහගෙන ගියපු මුල ටිකේ බොල් කරල වදිනකොට මූ හොයන්නවත් නෑ
    Oka giya awrudde Aussie match ekeda koheda kanaa pol adi gahala match eka dinewwain thamai u pimbune