2023 ICC Men's Cricket World Cup - 🏏🏆

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,645
    1
    10,917
    113
    pakistan unuth melo rahak na habai.honda team ekak set unama wadagena gahai.ape unuth mehema gahuwa kiynne :rofl:
     
    • Like
    Reactions: Venux

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,782
    39,663
    113
    Homagama
    පින්ටෝගේ කප්ටන්සිය සුපිරි,ඩ්‍රෙසින් රුම් එකෙන් වත් කියන්නේ නැද්ද බන් මුට
    ඌ නිසා අනෙත් උන්ගේ ෆේලියර් වැහෙන නිසා අනිත් උන් කියන්නැ.


    අනික මට පුශනේ කවුද බෝල් කරන්නේ කියලා. දසුන්ට දාන්න වෙනවා.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    මොකක් හරි ජංජාලයක් වෙලා ඕනෙම වෙලාවට හේමන්ත ග්‍රවුන්ඩ් එකේ ඉන්නෙ කොහොමද. මූ නිසා ගොඩක් හොඳ පාට්නශිප් කැඩිල තියෙනව. උගෙ බෝලිනුත් තව ටිකක් හොඳ උනානම් අපරාදෙ.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,645
    1
    10,917
    113
    waniduwa awama hari habai pintoge place ekata.wella udin ghnda one.uu power hitter kenek neme diga inimak ghnda puluwan ekek
     

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    waniduwa awama hari habai pintoge place ekata.wella udin ghnda one.uu power hitter kenek neme diga inimak ghnda puluwan ekek
    නො. 6 , 7 වගේ ගැහුවනම් හොදයි. මුටත් rachin ravindra වගේ බැට් කරන්න පුලුවන්. ඌ නම් දැන් දිගටම top order ගහන සීන් එකක් තියෙන්නෙ

    Me pitch wala daspayo gahalane ithin unge avg 50+ thiyan inne 🤦😅
    සිරාවට ආ. අර ගිල් කාරය එහෙම 100 , 200 ඒව පලන්නෙ ඒක තමා
    ------ Post added on Oct 10, 2023 at 9:14 PM
     
    • Like
    Reactions: Ysa Karu

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,172
    6,683
    113
    කොහෙ හරි කනත්තක
    මොකක් හරි ජංජාලයක් වෙලා ඕනෙම වෙලාවට හේමන්ත ග්‍රවුන්ඩ් එකේ ඉන්නෙ කොහොමද. මූ නිසා ගොඩක් හොඳ පාට්නශිප් කැඩිල තියෙනව. උගෙ බෝලිනුත් තව ටිකක් හොඳ උනානම් අපරාදෙ.
    Uge fielding nam supiri
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,688
    1
    14,855
    113
    නො. 6 , 7 වගේ ගැහුවනම් හොදයි. මුටත් rachin ravindra වගේ බැට් කරන්න පුලුවන්. ඌ නම් දැන් දිගටම top order ගහන සීන් එකක් තියෙන්නෙ


    සිරාවට ආ. අර ගිල් කාරය එහෙම 100 , 200 ඒව පලන්නෙ ඒක තමා
    ------ Post added on Oct 10, 2023 at 9:14 PM
    උන් AFG එක්ක අපිට SA Match එකට හම්බුන පිච් එක දාගෙන. Rashid, Najeeb, Noor ට බයේද කොහෙද 😅

    #pitchfixing