2023 ICC Men's Cricket World Cup - 🏏🏆

Venux

Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    වුගේ උරහිස්සේ මොකද්ද කෙස් එකක් තියෙනවලු

    දන්නේ නැහැ ඉතින් ඇත්ත නැත්ත
    උගෙ ආබාධෙ එන්නෙ මුල ඕවර 20 ඉවර උනාමද? 😂
    බැටාලා හෙමින් ගහන ටිකේ ඕවර ටිකක් යවල ශේප් වෙලා අනිත් bowlers ලට වදිනකොට ආබාදලු. අනේ හුකේ
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,983
    13,531
    113
    පෘථිවිය
    ටීම් එකේ බැටින් ඔර්ඩ එක වෙනස් කලොත් මොකද

    උඩින් කුසල් මෙන්ඩ එක්ක, අසලංක
    ඊට පස්සේ තීක්ෂණ (මේක කරන්න ඕන බොලින් ඇටක් එක අන්දොස් කරන්න)
    ඊට පස්සේ පැතුම්
    ඊළඟට සදිර
    ඊළඟට වෙල්ලා
    ඊළඟට දසුන්
    ඊළඟට දිමුත්

    දනංජය හලන්න ඕන

    පිච් අවුල් නිසා බෙන්ච් ඉන්න කරුණාරත්න ගත්තත් කමක් නැහැ

    අවුල් ද
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,691
    165,246
    113
    එකමත් එක රටක

    හීනෙන් බය උනාද?
     
    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    892
    2,111
    93
    Ceylon

    DDS open කරා නම් ඊට වඩා හොඳයි. මිනිහා Top order bat කරපු Stats බලන්න. Power play එකේදී Gaps වලට ගහලා ලකුණු ගන්න පුළුවන් කෙනෙක්. දැන් එන Batting position එකත් එක්ක මිනිහගේ Power hitting ability එකකුත් නැති එකේ Team එකට වැඩකුත් නෑ, Player ගේ career එකට වැඩකුත් නෑ.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,983
    13,531
    113
    පෘථිවිය
    DDS open කරා නම් ඊට වඩා හොඳයි. මිනිහා Top order bat කරපු Stats බලන්න. Power play එකේදී Gaps වලට ගහලා ලකුණු ගන්න පුළුවන් කෙනෙක්. දැන් එන Batting position එකත් එක්ක මිනිහගේ Power hitting ability එකකුත් නැති එකේ Team එකට වැඩකුත් නෑ, Player ගේ career එකට වැඩකුත් නෑ.
    උගේ කොහෙද බන් පවර් හිටින්
    ඔක්කොම තට්ටු ෂොට් තියෙන්නේ
    ග්ලාන්ස්, ස්වීප්
     
    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    892
    2,111
    93
    Ceylon
    උගේ කොහෙද බන් පවර් හිටින්
    ඔක්කොම තට්ටු ෂොට් තියෙන්නේ
    ග්ලාන්ස්, ස්වීප්
    මම කියලා තියෙන්නෙ Power hitting නෑ කියලා නේ ඉතින්. 😉 School cricket ගහනකොටත් Opening batsman කෙනෙක්.

    IMG_3533.jpeg
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,683
    1
    14,846
    113
    බල්ලො ටික ඊයෙ හොඳ ස්පිනර්ල ඉන්න ටීම් එකත් එක්ක Flat එකක ගහල නේද. ලංකාවෙ ලොන්තයොන්ට වඩා උන් නිසයි ක්‍රිකට් එපා වෙන්නෙ
     
    • Like
    Reactions: NiyamaSinhalaya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,691
    165,246
    113
    එකමත් එක රටක
    බල්ලො ටික ඊයෙ හොඳ ස්පිනර්ල ඉන්න ටීම් එකත් එක්ක Flat එකක ගහල නේද. ලංකාවෙ ලොන්තයොන්ට වඩා උන් නිසයි ක්‍රිකට් එපා වෙන්නෙ
    ඉතින් අපිටත් ඒකම තමයි බන් දුන්නේ SA එක්ක.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,683
    1
    14,846
    113
    ඉතින් අපිටත් ඒකම තමයි බන් දුන්නේ SA එක්ක.
    උන් ඉතින් අපිට අවාසි පිච්නෙ 2015 ඉඳන්ම දුන්නෙ. එකම Ground වල ගහපු මැච් වල අපේ පිච් කොලපාටයි උන්ගෙ පිච් කහ පාටයි. අනිව ඉතුරු SENA මැච් 3ම උන් දාගෙන ඇති Spin ඒවගෙ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,691
    165,246
    113
    එකමත් එක රටක
    උන් ඉතින් අපිට අවාසි පිච්නෙ 2015 ඉඳන්ම දුන්නෙ. එකම Ground වල ගහපු මැච් වල අපේ පිච් කොලපාටයි උන්ගෙ පිච් කහ පාටයි. අනිව ඉතුරු SENA මැච් 3ම උන් දාගෙන ඇති Spin ඒවගෙ
    ඊයේ එකත් කොලපාටයි අපි SA ගහපු එක වගේම . ඒ වගේම ලකුණු තියනවා හොදට. AFG උන්ට ගහන්න බැරි උනා හරියට.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,683
    1
    14,846
    113
    ඊයේ එකත් කොලපාටයි අපි SA ගහපු එක වගේම . ඒ වගේම ලකුණු තියනවා හොදට. AFG උන්ට ගහන්න බැරි උනා හරියට.
    ඉතින් ඒතම තමයි Plan කරල තියෙන්නෙ ඩස්පයො. උන් Aus එක්ක ගැහුව වගේ Spin එකක් දුන්නනම් AFG Spinner ල එක්ක උන්ට අමාරුයි
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මේව ආතල් එකට දාන ඒව බං කාටවත් hurt කරන්න නෙමෙයි.
    ඌ සුපිරි අනාගතයක් තියෙන කොල්ලෙක්. තාම අවු 20යි නේ. කොච්චර ලොකු carrier එකක් තියේද බං.
    ඌට නෙමෙයි බනින්න ඕන හරියට මැච් එකක්, පිච් එකක් ඇනලයිස් නොකර ඌව එතැනට දාන මැනේජ්මන්ට් එක + තමන්ගෙ ඇඟ බේරගන්න වදින එකාගෙ අතටම බෝලෙ දෙන කැප්ටන්ට. මට නම් ඌව ඊයෙ එපා උනා කැප්ටන්කාරයව. මාර බයගුල්ලෙක්.
    මුං කරන වැඩ වලින් ඒ කොල්ලගෙ ක්‍රිකට් අනාගතේ සවුත්තු වෙන්නෙ. මැච් එකත් කෙලවල වටින ප්ලේයර් කෙනෙකුත් නැති කරන්න හදන්නෙ
    :yes:
    තව අවුරුද්දක් හොඳට ප්‍රැක්ටිස් කරොත් අනිවා හොඳ වැඩක් ගන්න පුළුවන් එකෙක් අපරාදේ විනාස කරලා දායිද දන්නේ නෑ
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,246
    1
    16,783
    113
    −273.15°C
    Aus ta Zampa arunahama wena spin option ekakuth nathi eke yanna puluwan strongest ma XI eka tamayi meka.
    (Head recover wela aawoth)

    Top Order
    1. Travis Head
    2. David Warner
    3. Steve Smith

    Middle Order
    4. Marnus Labushagne
    5. Mitchel Marsh
    6. Glen Maxwell
    7. Josh Ingils

    Low Order
    8. Pat Cummins
    9. Mitchel Starc
    10. Josh Hazelwood
    11. Adam Zampa
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,290
    5,920
    113
    South africa තමයි india උන්ට ගහන්න පුළුවන් ටීම් එක.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    South africa තමයි india උන්ට ගහන්න පුළුවන් ටීම් එක.
    NZ වලට පුලුවන් වෙයි. Eng තුත් ෂුවර් නෑ. උන්ටත් ගේමක් දෙන්න පුලුවන්
    මට නම් ඕන එකම දේ India කැපිල යන්න මේ කරන ජරා මජර වැඩ වලට