අපේ අම්මා කෑම උයන එක නවත්වලා මෙන්න මරා ගන්නවා🤩

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    කමෙන්ට් ඕෆ් කරලනෙ, ආතල් එකක් ගන්න තිබුනා නැත්තන්
    මේ ගෑනිගෙ බූරු පුතාටවත් තේරෙන්නෙ නැද්ද මේ ගෑනිගෙ ගොන්කම තේරුම් කරලා දෙන්න. සමහරවිට ඌත් රහල් වගේ ගෝතයෙක් වෙන්න ඇති.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    කමෙන්ට් ඕෆ් කරලනෙ, ආතල් එකක් ගන්න තිබුනා නැත්තන්
    මේ ගෑනිගෙ බූරු පුතාටවත් තේරෙන්නෙ නැද්ද මේ ගෑනිගෙ ගොන්කම තේරුම් කරලා දෙන්න. සමහරවිට ඌත් රහල් වගේ ගෝතයෙක් වෙන්න ඇති.
    Live Chat එක Open වෙනවා බන් 🤩
     
    • Haha
    • Wow
    Reactions: asanka+++ and NRTG

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    මට වතුර එකක් දෙන්න ශුදේව :lol::lol::lol:

    මම channel එක පල්ලෙහට ගිහිල්ලා බැලුවා, පහුගිය ටිකේ දාපු ඔක්කොම cooking videos වලට ඇවිල්ලා තියෙන්නේ views 20000, 30000ක් වගේ. හැබැයි මේ වගේ අඳෝනා video වලට ලක්ෂේ පැනලා views තියනවා. ඉතින් මේ දවස් වල negative marketing පාරක් යනවද දන්නේ නැහැ. 🤷‍♂️🤷‍♂️
     
    Last edited:

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,168
    4,426
    113
    මට මතකයි කිරියේ තමයි මුලින්ම ඔය චැනල් එක ගැන දාලතිබ්බේ ..ඕක කරන එකා මේකේ ඉන්නවනම් ..අම්මට කියපන්කො නොන්ඩි වෙන්න එපා කියල නිකන්
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,186
    4,544
    113
    කමෙන්ට් ඕෆ් කරලනෙ, ආතල් එකක් ගන්න තිබුනා නැත්තන්
    මේ ගෑනිගෙ බූරු පුතාටවත් තේරෙන්නෙ නැද්ද මේ ගෑනිගෙ ගොන්කම තේරුම් කරලා දෙන්න. සමහරවිට ඌත් රහල් වගේ ගෝතයෙක් වෙන්න ඇති.
    ආතල් දුන්න ගමන් comment delete කරලා block කරනවා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    lap eken giyama witharai eeka peenne
    sub karala dwas 7k yanna onalu chat ekata yanna
    aparade :(
    You Missed the Chance තමා🤣

    මට මතකයි කිරියේ තමයි මුලින්ම ඔය චැනල් එක ගැන දාලතිබ්බේ ..ඕක කරන එකා මේකේ ඉන්නවනම් ..අම්මට කියපන්කො නොන්ඩි වෙන්න එපා කියල නිකන්
    ඕක පටන් ගන්නකොට මුලින්ම මේකේ තමා Video දැම්මේ .
    මම හිතන්නේ අපේ අම්මාගේ පුතා elakiri එකේ ඉන්නවා
    ------ Post added on Oct 15, 2023 at 8:25 PM
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,628
    3,499
    113
    ගුලියක්වත් කාලා හිටියා නම් ආතල් එකක් ගන්න තිබ්බා මේ ලයිව් එක බලලා. මේ මල්ලිත් එක්ක තමා ඇරියස් එක

    https://www.youtube.com/@WildCookbook

    ඔයිට කලින් වරුනිස් කිචන් කියලා තව ගෑණුකෙනෙක් අල්ලගෙන දැගලුවා. මේ ගෑනි කියන දේවල් බලපල්ලකෝ. කවුද හාමුදුරු කෙනෙක් මේ ගෑණිගේ මාමලු. ඇමතියෙක් කසින්ලු. ඔලුවේ ලොකු අමාරුවක් තියනවා

    Subscribers-only mode දාලා තියෙන්නේ
    ------ Post added on Oct 15, 2023 at 8:44 PM