🏏 ICC Cricket World Cup 2023 : Predictions Game 🏏

Chimpanzee Putha

Well-known member
  • Mar 31, 2023
    7,690
    15,037
    113
    Milagiriya
    මෙන්න Predictions. 😌😍

    2014 ත් Tournament එක මැදදි නායකයා මාරු කරලා අපි ලෝක කුසලානය.. see more

    @Chimpanzee Putha අන්න ටොප්ලි Dive එකක් දාලා දනිස්ස බනිස් කරගෙන ඇතුලට ගියා. 🥲
    ------ Post added on Oct 15, 2023 at 3:14 PM
    :(
     
    • Sad
    Reactions: CeylonMusk

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    අන්න සුදු මහත්තුරු මගෙ prediction වලට කෙලවන්ඩ හදන්නෙ. මේකද tournament එකෙ upset මැච් එක.
     
    • Sad
    Reactions: Chimpanzee Putha

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    අන්න සුදු මහත්තුරු මගෙ prediction වලට කෙලවන්ඩ හදන්නෙ. මේකද tournament එකෙ upset මැච් එක.
    නෑ නෑ "හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට" කියලා කතාවක් තියනවා නේ. 😉😂

    දැනට 100% ක් Accuracy එක තිබුණා නේද? අපරාදේ!
    මට ඊයේ නිකමට හිතුණා අද ඇෆ්ගන්ලා බැටේ දෙයිද කියලා.. 🥲

    🏏 13th Match [Group Stage]

    Afghanistan 🇦🇫 vs England 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿
    Winner: Afghanistan 🇦🇫
    POM: Gurbaz

    Participant No: 22
    Prediction Accuracy: fk AUS
    දැන් ඔන්න ඔහේ ඔය 0/48 වැඩේ අල්ලලා දාලා Leaderboard top වෙන්න Try කරමු. 🌚 හෙට ලංකාවත් දිනනවා නේ. 😜
    ------ Post added on Oct 15, 2023 at 8:44 PM
     
    • Like
    Reactions: Challenger SRT8

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    දැන් ඔන්න ඔහේ ඔය 0/48 වැඩේ අල්ලලා දාලා Leaderboard top වෙන්න Try කරමු. 🌚 හෙට ලංකාවත් දිනනවා නේ. 😜
    මොන ටොප් ද බ්‍රෝ. මම මේ අපේ ගොබ්බයෝ පරදින එකේ දුක තුනී කරගන්නවා 😟
     
    • Sad
    Reactions: CeylonMusk

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    මොන ටොප් ද බ්‍රෝ. මම මේ අපේ ගොබ්බයෝ පරදින එකේ දුක තුනී කරගන්නවා 😟
    වෙනසක් කරයි Bro. එහෙම හිතෙනවා. අපේ Bowling මෙච්චරටම Weak නොවුනා නම් කලින් Match දෙකේම හොඳ Results එන්න තිබුණා නේ. Captaincy එකත් වෙනස් වුනා දැන්.

    කොහොමත් මේ වගේ දිග Tournaments දිනන්නෙ හරි වෙලාවට Peak වෙන Teams. මුලින්ම ගැහුවා කියලවත්, පැරදුනා කියලවත් දෙයක් කියන්න අමාරුයි. තව Injuries එන්න පුළුවන් Key players ලට. Matches 25-30 ක් යනකොට බලාගන්න පුළුවන් වෙයි කව්ද Strong ම Team එක කියලා. Favorites ලා ඒ වෙනකොට favorites ලා නොවෙන්නත් පුළුවන්. 😉

    Let’s be hopeful! 🤞🏽
     
    • Like
    Reactions: Challenger SRT8

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    නෑ නෑ "හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට" කියලා කතාවක් තියනවා නේ. 😉😂

    දැනට 100% ක් Accuracy එක තිබුණා නේද? අපරාදේ!
    මට ඊයේ නිකමට හිතුණා අද ඇෆ්ගන්ලා බැටේ දෙයිද කියලා.. 🥲


    දැන් ඔන්න ඔහේ ඔය 0/48 වැඩේ අල්ලලා දාලා Leaderboard top වෙන්න Try කරමු. 🌚 හෙට ලංකාවත් දිනනවා නේ. 😜
    ------ Post added on Oct 15, 2023 at 8:44 PM
    යේකනෙ අපි නැග්ගොත් පොල් ගහෙත් දෙබලක් 😂.
     
    • Haha
    Reactions: CeylonMusk

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    🏏 13th Match Result 🏏

    ⚜️ Winner: Afghanistan 🇦🇫
    👨🏽 POM: Mujeeb Ur Rahman

    View Full Live Leaderboard: Click Here

    Leaderboard after the 13th match as follows:

    IMG_3587.jpeg
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    හෙට අපි David අයියව ලකුණු අතරට ගේනවා. සත්තයි 🤗
     

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    🏏 14th Match [Group Stage]

    Australia 🇦🇺 vs Sri Lanka 🇱🇰
    Winner: Australia 🇦🇺
    POM: Adam Zampa

    Participant No: 1
    Prediction Accuracy: 8/48


    දෙලොවක් අතර තනිවෙන Predictions මේවා. ඕන එකක් වෙන්න කියලා කලින් දෙකෙත් අපි පැරදුන නිසා ඕසියෝ දිනයි කියලා Entry එක දානවා. ඕසියෝ පැරදුනොත් මම Prediction එක පැරදුනත් සතුටින්. 😍
     
    Last edited: