Afghanistan
Winner: England
POM: Dawid Malan
Participant No: 23
අද ඇෆ්ගනිස්තානේ එංගලන්තයට ගහලා, හෙට ලංකාව ඕස්ට්‍රේලියාවට ගැහුවම තමයි වැඩේ වෙන්නෙ.. අද POM ගුර්බාස්, හෙට මෙන්ඩිස් වුනාම තවත් හොඳයි.14th Match [Group Stage]
Australiavs Sri Lanka
Winner: Sri Lanka
POM: Mendis
Participant No: 22
Prediction Accuracy: 1![]()
හැබැයි ඊලග කෑල්ල තවත් රසවත් වෙන්නේ, අද එංගලන්තේ කාලා හෙට ලංකාව කෑවාම.අද ඇෆ්ගනිස්තානේ එංගලන්තයට ගහලා, හෙට ලංකාව ඕස්ට්‍රේලියාවට ගැහුවම තමයි වැඩේ වෙන්නෙ.. POM මෙන්ඩිස් වුනාම තවත් හොඳයි.![]()
අලුත් නායකයා හා හා පුරා කියලා ගහනවා කියන්නෙ ඕස්ට්‍රේලියාවට දුවන්නම.හැබැයි ඊලග කෑල්ල තවත් රසවත් වෙන්නේ, අද එංගලන්තේ කාලා හෙට ලංකාව කෑවාම.
ඒත් මට හිතෙනවා කප් එක ගෙනයිමයි කියලා... 🫠🫠🫠🫠🫠🫠අලුත් නායකයා හා හා පුරා කියලා ගහනවා කියන්නෙ ඕස්ට්‍රේලියාවට දුවන්නම.ඕසියන්ගේ Semi යන්න තියන Chance එකත් අඩු කරනවා කිව්වා.. (හීනෙන් දැක්කෙ)
මෙන්න Predictions.ඒත් මට හිතෙනවා කප් එක ගෙනයිමයි කියලා... 🫠🫠🫠🫠🫠🫠![]()
අද ඇෆ්ගනිස්තානේ එංගලන්තයට ගහලා, හෙට ලංකාව ඕස්ට්‍රේලියාවට ගැහුවම තමයි වැඩේ වෙන්නෙ.. අද POM ගුර්බාස්, හෙට මෙන්ඩිස් වුනාම තවත් හොඳයි.![]()
අතට ගත්ත දේ කටට දාගන්න පින නැති ජාතියක් මේ Taliban set එක.ඇෆ්ගන්නුන්ටත් වෙන්නේ හමස්ලා ඊශ්‍රායලේට මුලින්ම ගහලා ගත්ත ක්ෂණික මොචනේ වගේ වැඩක්.