2023 ICC Men's Cricket World Cup - 🏏🏆

Satan_at_Hell

Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    මට බය තියෙන්නේ ඩස්පයෝ මුළු ටුනමන්ට් එකේම අන්බිට්න් ඉදල කප් එකත් උස්සයිද කියල එහෙමම. කිවියෝ හරි සුදු මහත්තුරු හරි ගැහුවොත් හරි ඕකුන්ට ඊට කලින් . :yes: :yes:
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,985
    13,536
    113
    පෘථිවිය
    බාබර් ලංකාවට අපු වෙලාවේ පර්ෆොර්මන්ස් ට්‍රැක් සුට් එක ඇන්දට පස්සේ තමයි අපේ එවුන් දැනගත්තේ එහෙම දෙයක් තියෙනවා කියල

    ඒ වගේ බෝඩ් එකක් දුවන ටීම් එකක් ඉන්නේ

    393491972_649235510653675_3088904845893382447_n.jpg
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මට බය තියෙන්නේ ඩස්පයෝ මුළු ටුනමන්ට් එකේම අන්බිට්න් ඉදල කප් එකත් උස්සයිද කියල එහෙමම. කිවියෝ හරි සුදු මහත්තුරු හරි ගැහුවොත් හරි ඕකුන්ට ඊට කලින් . :yes: :yes:
    මුන් කප් එක උස්සන පාටක් තියෙන්නෙ ගේමක් නැතුවම. දැක්කනෙ 2011 වෙච්ච දේ. හැම දෙයක්ම මුන්ට වාසිවෙන විදිහට හදාගෙන තියෙන්නෙ.ඒ මදිවට මුන්ගෙ ක්‍රවුඩ් එක එකපාරට මිනිස්සු ලක්ෂයක් විතර කෑගහනකොට කොහොමද බ්‍රෝ ඔලුව නිදහසේ සෙල්ලං කරන්නෙ??

    mehela කියන්න ඇත්තේ experience තියන එකෙක් ඕනේ නිසා ටීම් එකට :dull:
    මැතිව්ස් කාරය හැම එකේම 0ට ගියොත් තමයි වැඩේ.......:P
    ------ Post added on Oct 20, 2023 at 8:36 AM
     
    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,993
    3,150
    113
    මුන් කප් එක උස්සන පාටක් තියෙන්නෙ ගේමක් නැතුවම. දැක්කනෙ 2011 වෙච්ච දේ. හැම දෙයක්ම මුන්ට වාසිවෙන විදිහට හදාගෙන තියෙන්නෙ.ඒ මදිවට මුන්ගෙ ක්‍රවුඩ් එක එකපාරට මිනිස්සු ලක්ෂයක් විතර කෑගහනකොට කොහොමද බ්‍රෝ ඔලුව නිදහසේ සෙල්ලං කරන්නෙ??

    මැතිව්ස් කාරය හැම එකේම 0ට ගියොත් තමයි වැඩේ.......:P
    ------ Post added on Oct 20, 2023 at 8:36 AM
    බය වෙන්න දෙයක් නැහැ වැඩිම උනොත් මැච් එකක් ගහයි ඊට පස්සේ කකුල අල්ලන් යයි :lol:
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    මුන් කප් එක උස්සන පාටක් තියෙන්නෙ ගේමක් නැතුවම. දැක්කනෙ 2011 වෙච්ච දේ. හැම දෙයක්ම මුන්ට වාසිවෙන විදිහට හදාගෙන තියෙන්නෙ.ඒ මදිවට මුන්ගෙ ක්‍රවුඩ් එක එකපාරට මිනිස්සු ලක්ෂයක් විතර කෑගහනකොට කොහොමද බ්‍රෝ ඔලුව නිදහසේ සෙල්ලං කරන්නෙ??
    sirawata ban.. un cup eka ussanne nethiwa wena one ekek den nam... 🥴
     
    • Like
    Reactions: chami2015

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,248
    1
    16,785
    113
    −273.15°C
    India athe cup eka tyenne. Ubalata Puluwan nm Apita gahala cup eka ganin wage tamyai un inne dan. Crowd ekayi pitch ekayi okkoma unta wasi widihata tyenne.

    Unge crowd eka issaraha India unwa paraddana wa kiyanne supira ma tamay. Eda Aus match eke India lakunu 2 ta wicket 3 k giya wele ka gaha gaha hitapu crowd eka meek saddayak na. 😂
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    India athe cup eka tyenne. Ubalata Puluwan nm Apita gahala cup eka ganin wage tamyai un inne dan. Crowd ekayi pitch ekayi okkoma unta wasi widihata tyenne.

    Unge crowd eka issaraha India unwa paraddana wa kiyanne supira ma tamay. Eda Aus match eke India lakunu 2 ta wicket 3 k giya wele ka gaha gaha hitapu crowd eka meek saddayak na. 😂
    ow ow.. unta e welawe Hik gawila hitiye.. koheda ara Paraya Kholiyage catch eka bewa neh eda.. eka gatta nam unta kelawenawa.. unge welawa hodai.
     
    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    892
    2,111
    93
    Ceylon
    Update on injuries! 🚨

    ආබාධයට ලක්ව සිටින මතීෂ පතිරණ තවමත් පූර්ණ සුවය ලබා නොමැති බවත්, ඒ අනුව ඔහුට තවත් දින 10ක පමණක් කාලයක් ක්‍රීඩා කිරීමට යෝග්‍ය මට්ටමේ පසු නොවන බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි . ඒ අනුව මතීෂ පතිරණට මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට ඇති සම්භාවිතාවය වැඩි මට්ටමක පවතී . එමෙන් ම ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවති තරගයේදී පන්දුවක් හිස් වැසුමේ වැදීමෙන් ආබාධයට ලක්ව සිටින කුසල් ජනිත් පෙරේරාද නෙදර්ලන්තයට එරෙහි තරගයට පූර්ණ සුවයෙන් පසු නොවන බවත් ඔහුගේ තත්ත්වය වෛද්‍ය කමිටුව තවදුරටත් පරික්ෂා කරමින් සිටින බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.
     
    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo

    DDS Pubg gahala wedi wadila injured kiala news awat puduma wenna epa. meka e tharamta wihiluwak
     
    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    892
    2,111
    93
    Ceylon
    අනිත් Teams squad එක හදන්න පටන් ගන්නෙ World Cup එකට අවුරුදු 3-4 ක් තියලා, ලංකාවේ Master minds ලා World Cup එකට ගිහින් තමයි Squad එක හදාගන්නෙ. 😎
     
    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    අනිත් Teams squad එක හදන්න පටන් ගන්නෙ World Cup එකට අවුරුදු 3-4 ක් තියලා, ලංකාවේ Master minds ලා World Cup එකට ගිහින් තමයි Squad එක හදාගන්නෙ. 😎
    mata penne mahelaya madden wc walata panala thama okkoma aul karanne... 2021 t20, 2022 t20 dan meka. 3 ma hawa.. uu nathuwa gahapu asia cup ekai bilateral tika wedi hariyak dinna.
     
    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    892
    2,111
    93
    Ceylon
    mata penne mahelaya madden wc walata panala thama okkoma aul karanne... 2021 t20, 2022 t20 dan meka. 3 ma hawa.. uu nathuwa gahapu asia cup ekai bilateral tika wedi hariyak dinna.
    “Too many cooks spoil the soup” scene එකද මන්දා... බලන අපි මුකුත් කිව්වම කියන්න්නෙ අපි ක්‍රිකට් දන්නෙ නෑ කියලා නේ. ක්‍රිකට් දන්න අය කරන ටික මදැයි.

    මේ සැරේ හැබැයි ඔක්කොම Matches කාලා ආවොත් මොකක් හරි වෙනසක් කරන්නම වෙයි. හැබැයි ICC එකෙන් Final warning එකත් දීලා තියෙන්නෙ Interim committee එකක්වත් දාන්න එපා කියලා. එක අතකට ICC එකෙන්ම Ban කරනවා නම් හරි. දැන් නම් එපාම වෙලා තියෙන්නෙ.. 😖
     
    Board ekata mukut wenne na. ICC case eka nisa. Selection commitee ekai mahelai pitin yai okkoma. Habai ithin aul walata aththa hethuwa board eka WC eka kate, LPL gahapu eka
     
    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    mata penne mahelaya madden wc walata panala thama okkoma aul karanne... 2021 t20, 2022 t20 dan meka. 3 ma hawa.. uu nathuwa gahapu asia cup ekai bilateral tika wedi hariyak dinna.

    mahelage thama eka loku avulak

    u thama lahiru kumara aran yanne :rofl: :lol:

    qualify gahanna lahiru kumara aran giya Dilshan Madushanka kapala.. passe match 04 yaddi aru injured nisa Dilshan Madushanka team ekata ave

    Dilshan Madushanka den hodatama bowl danne.. uta chance dunne nahe thava hedenna mahela lahiru kumara nisa
     
    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    mahelage thama eka loku avulak

    u thama lahiru kumara aran yanne :rofl: :lol:

    qualify gahanna lahiru kumara aran giya Dilshan Madushanka kapala.. passe match 04 yaddi aru injured nisa Dilshan Madushanka team ekata ave

    Dilshan Madushanka den hodatama bowl danne.. uta chance dunne nahe thava hedenna mahela lahiru kumara nisa
    Uge favorations tyanawa kohomat, dimuthwa genichchet uu.. eka club eke hinda
     
    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    892
    2,111
    93
    Ceylon
    mahelage thama eka loku avulak

    u thama lahiru kumara aran yanne :rofl: :lol:

    qualify gahanna lahiru kumara aran giya Dilshan Madushanka kapala.. passe match 04 yaddi aru injured nisa Dilshan Madushanka team ekata ave

    Dilshan Madushanka den hodatama bowl danne.. uta chance dunne nahe thava hedenna mahela lahiru kumara nisa
    ළහිරු කුමාරගේ Speed එක විතරයි ගොඩක් වෙලවට. Line & length නෑ, Field එකට Bowl කරන්නෙ නෑ. 🧠 පාවිච්චි කරන්නෙ නෑ.. වදිනකොට ඔහේ දුවගෙන ඇවිල්ලා කලින් එකම දාලා බලනවා.
    කලින්ට වඩා ටිකක් හොඳට කරගෙන ආවා LPL එකේ දැන් ආයේ Back to original form. ඩිල්ෂාන් එක්ක තව හොඳ Pacer කෙනෙක් වැටුනා නම් මීට වඩා වෙනසක් කරන්න තිබුණා. Injury එකකට පස්සෙ එන චමීර වුනත් මොනවා කරයිද කියන්න අමාරුයි.

    ප්‍රමෝද්‍යගේ Young talents විතරක් එක්ක යන Scene එකෙන් වාසි වලට වඩා අවාසි වුනා වැඩී. Talented නම් Form එකේ ඉන්නවා නම් වයස වැඩක් නෑ Play කරන්න දෙන්න ඕන. Inexperienced bowling line up එකක් එක්ක ලෝක කුසලානයකට යනවා කියන්නෙම Gamble එකක්. අනිත් එක මේ වගේ ICC Tournaments දිනන්නෙ හොඳම Bowling line up එක ඉන්න Team එක.