මෙන්ඩිස්ගෙන් Captaincy එක නම් ගලවන්න වෙන්නෙ නෑ හැබයි අවුරුදු ගාණකට.. Captain material කියන්න පුළුවන් කෙනෙක්ට ඉන්නෙ අසලංක හැබැයි මිනිහා එදා Tailenders ලට Strike එක දීපු විදිහ නම් අවුල්. තව කෙනෙක් හිටියා භානුක රාජපක්ෂ.
Dan wath therenna oni Mendis ge captaincy charter kiyala. Good batsman. Horrible captain

