ඒකත් මහ චාටර් ශොට් එකක් ගහන්න ගිහිල්ල. ඕකට තමයි කියන්නෙ ඉල්ලගෙන කනව කියල....ඕක යන්න දෙන්න කියල සධීරය කලින් බෝලෙ කිව්ව විතරයි මූ ගැහුව![]()
ඒකත් මහ චාටර් ශොට් එකක් ගහන්න ගිහිල්ල. ඕකට තමයි කියන්නෙ ඉල්ලගෙන කනව කියල....ඕක යන්න දෙන්න කියල සධීරය කලින් බෝලෙ කිව්ව විතරයි මූ ගැහුව![]()
හෙට තමයි කුකුලනේ ලොකුම එක තියෙන්නෙ IND vs NZ.මේකනන් මාර මැච් එකක් වෙයි. මෙන්න බලනවනන් මැච්.කවුරු දිනයි කියලද හිතන්නෙ??
IND pitch eka hadana vidiayata thamai heta Win eka.
ගොඩක් වෙලාවට Spin Friendly එකක්. India වල Spin Strength එක වැඩියි.
Ned habai India kaduwoth anna sira waddo 
NZ nisa defa spinning wicket ekak mun denne, backfire unoth maru 
ටැලන්ට් එක තියනවා මොලේ නෑ පොන්නයට. ගියපාරත් විකට් 8 ක් වැටිලා තියන වෙලේ ඕවරේ පලවෙනි බෝලෙට එක දාලා කුමාරයට ගහන්න දුන්නනෙ මූIND pitch eka hadana vidiayata thamai heta Win eka.
Puka bariya nam sapayak bn... Ane manda munta mole nadda mewa therum ganna.
ඇත්ත හේතුවටැලන්ට් එක තියනවා මොලේ නෑ පොන්නයට. ගියපාරත් විකට් 8 ක් වැටිලා තියන වෙලේ ඕවරේ පලවෙනි බෝලෙට එක දාලා කුමාරයට ගහන්න දුන්නනෙ මූඉගෙනගත්ත නැති iq නැති හරක් වගේ 6 වසරෙ විතර ඉදන් ක්‍රිකට් විතරක් ගහපු කැරි මෝඩ හැත්තක් අපේ ටීම් එකේ පිරිලා ඉන්නෙ ඒකයි වැඩේ. සුද්දො ඔක්කොම මොලෙන් ගහන්නෙ ගේම
Thawamath ape lonthayonge paththata game eka tiyenne 1ke 2ke ewagen yanthan mekawath gahuwoth munta aduma tharame lajjawen berenna puluwan wei ekak hari dinna kiyala....Puka bariya nam sapayak bn... Ane manda munta mole nadda mewa therum ganna.

Oya gothaya Theekshana ta last bowl deka wage dila alla alla anchoring inning ekak gahawwa nam 260+ easy gahanna tibba, instead tail ekama out kara in 5-6 oversටැලන්ට් එක තියනවා මොලේ නෑ පොන්නයට. ගියපාරත් විකට් 8 ක් වැටිලා තියන වෙලේ ඕවරේ පලවෙනි බෝලෙට එක දාලා කුමාරයට ගහන්න දුන්නනෙ මූඉගෙනගත්ත නැති iq නැති හරක් වගේ 6 වසරෙ විතර ඉදන් ක්‍රිකට් විතරක් ගහපු කැරි මෝඩ හැත්තක් අපේ ටීම් එකේ පිරිලා ඉන්නෙ ඒකයි වැඩේ. සුද්දො ඔක්කොම මොලෙන් ගහන්නෙ ගේම

Ned nemei yako NZ!!backfire wenna puluwan Ned spinners lath more than decent nisa, flat track ekak dei 400 withara gahala kadana eka safeNed habai India kaduwoth anna sira waddo
![]()

ah lol samawenna schedule follow karanne na danNed nemei yako NZ!!![]()
NZ nam defa spin track ekak denne mun 

Overcast unoth NZ fast bowler la wicket ganiy. Dharmasala fast bowler latat hondai. Backfire wenne overcast unothbackfire wenna puluwan Ned spinners lath more than decent nisa, flat track ekak dei 400 withara gahala kadana eka safeNed habai India kaduwoth anna sira waddo
edit-waradunaNZ nisa defa spinning wicket ekak mun denne, backfire unoth maru
![]()
SA vs ENG match බලපල්ලා![]()
අඩෝ ගිනිඅවි සහ ගිනිකෙළි කිව්වාENG උන් ලෙනත් බෝල් දාල දෙනවා නේ යකෝ කෙලින්නම. ලහිරු කුමාර වගේ.
