2023 ICC Men's Cricket World Cup - 🏏🏆

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඕක යන්න දෙන්න කියල සධීරය කලින් බෝලෙ කිව්ව විතරයි මූ ගැහුව 😅
    ඒකත් මහ චාටර් ශොට් එකක් ගහන්න ගිහිල්ල. ඕකට තමයි කියන්නෙ ඉල්ලගෙන කනව කියල....
     
    • Like
    Reactions: RealityOfX

    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    හෙට තමයි කුකුලනේ ලොකුම එක තියෙන්නෙ IND vs NZ.මේකනන් මාර මැච් එකක් වෙයි. මෙන්න බලනවනන් මැච්.කවුරු දිනයි කියලද හිතන්නෙ??

    IND pitch eka hadana vidiayata thamai heta Win eka.

    Puka bariya nam sapayak bn... Ane manda munta mole nadda mewa therum ganna.
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ගොඩක් වෙලාවට Spin Friendly එකක්. India වල Spin Strength එක වැඩියි.
    backfire wenna puluwan Ned spinners lath more than decent nisa, flat track ekak dei 400 withara gahala kadana eka safe :rolleyes: Ned habai India kaduwoth anna sira waddo :cool:

    edit-waraduna :P NZ nisa defa spinning wicket ekak mun denne, backfire unoth maru :rolleyes:
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,779
    30,843
    113
    IND pitch eka hadana vidiayata thamai heta Win eka.

    Puka bariya nam sapayak bn... Ane manda munta mole nadda mewa therum ganna.
    ටැලන්ට් එක තියනවා මොලේ නෑ පොන්නයට. ගියපාරත් විකට් 8 ක් වැටිලා තියන වෙලේ ඕවරේ පලවෙනි බෝලෙට එක දාලා කුමාරයට ගහන්න දුන්නනෙ මූ 🤣 ඉගෙනගත්ත නැති iq නැති හරක් වගේ 6 වසරෙ විතර ඉදන් ක්‍රිකට් විතරක් ගහපු කැරි මෝඩ හැත්තක් අපේ ටීම් එකේ පිරිලා ඉන්නෙ ඒකයි වැඩේ. සුද්දො ඔක්කොම මොලෙන් ගහන්නෙ ගේම
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,688
    1
    14,855

    ඇත්ත හේතුව
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ටැලන්ට් එක තියනවා මොලේ නෑ පොන්නයට. ගියපාරත් විකට් 8 ක් වැටිලා තියන වෙලේ ඕවරේ පලවෙනි බෝලෙට එක දාලා කුමාරයට ගහන්න දුන්නනෙ මූ 🤣 ඉගෙනගත්ත නැති iq නැති හරක් වගේ 6 වසරෙ විතර ඉදන් ක්‍රිකට් විතරක් ගහපු කැරි මෝඩ හැත්තක් අපේ ටීම් එකේ පිරිලා ඉන්නෙ ඒකයි වැඩේ. සුද්දො ඔක්කොම මොලෙන් ගහන්නෙ ගේම
    Oya gothaya Theekshana ta last bowl deka wage dila alla alla anchoring inning ekak gahawwa nam 260+ easy gahanna tibba, instead tail ekama out kara in 5-6 overs 🤦‍♂️ me wage gon wahanse kenek ge future captaincy potential ekak mama nam dakinne na :no:
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,688
    1
    14,855
    113
    backfire wenna puluwan Ned spinners lath more than decent nisa, flat track ekak dei 400 withara gahala kadana eka safe :rolleyes: Ned habai India kaduwoth anna sira waddo :cool:

    edit-waraduna :P NZ nisa defa spinning wicket ekak mun denne, backfire unoth maru :rolleyes:
    Overcast unoth NZ fast bowler la wicket ganiy. Dharmasala fast bowler latat hondai. Backfire wenne overcast unoth
     
    • Like
    Reactions: G.D.1.nirmal