2023 ICC Men's Cricket World Cup - 🏏🏆

Tyrion_Lannister

Well-known member
  • Dec 23, 2014
    5,365
    2,362
    113
    ඇයි බං අපේ උන් මෙච්චර කැරි මෝඩ? ලස්සනට බෝල 3 අල්ලලා ඉන්නෙ නැතුව ඌටම හෙනට විකට් යන චාන්ස් ඇවිල්ලා නූලෙන් බේරිලා හිටියත් අන්තිමට ඌට 6ක් ගහලා කැරියා වෙන්න උනානෙ පොන්නයට? දැන් අපේ පොන්නයො ඇවිල්ලා පෝලිමට යන්න ගියාම හරිනෙ?
    future captain lune, paka thamaa, team eke gonma keriya u
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    අඩෝ ගිනිඅවි සහ ගිනිකෙළි කිව්වා :baffled:
    399ක් ගහුවනෙ යකෝ SA කාරයො.මාර වැදිල්ලක් ENG උන්ට වැදුනෙ. ODI history එකේ ටීම් එකක් උන්ට ගහපු වැඩිම ස්කෝර් එක.......
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    NRR කියල එකක් ගැන මුන්ට මතක නෑ වගේ
    වලින් වැඩක් නෑ බන් මුන්ට මේ මැච් එක පාංකඩ කෑල්ලක් වගේ පරාජය කියන විලි වහගන්න. මුන්ට ඕනෙ කොහොමහරි තටමල තටමල මේක හරි දිනාගන්න නාගන්නෙ නැතුව....:P
     
    • Like
    Reactions: RealityOfX

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    හෙට තමයි කුකුලනේ ලොකුම එක තියෙන්නෙ IND vs NZ.මේකනන් මාර මැච් එකක් වෙයි. මෙන්න බලනවනන් මැච්.කවුරු දිනයි කියලද හිතන්නෙ??
    ඕකනම් ගේමක් නැතුව ඉන්දියා ගහනව. මාර මැච් එකක් නම් වෙන එකක් නැ.

    හැබැයි හිත කියන්නෙම ඉන්දියාව සෙමියෙදි හරි ෆයිනල් එකේදි හරි කාගෙන් හරි ( probably aus ) කයි කියල
     
    • Like
    Reactions: chami2015

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඕකනම් ගේමක් නැතුව ඉන්දියා ගහනව. මාර මැච් එකක් නම් වෙන එකක් නැ.

    හැබැයි හිත කියන්නෙම ඉන්දියාව සෙමියෙදි හරි ෆයිනල් එකේදි හරි කාගෙන් හරි ( probably aus ) කයි කියල
    කොහොමද පටන් ගන්නත් කලින් ඔහොම කියන්නෙ??:)
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Aruta 100 Gahanna thibba eka Dananjaya kawa. Paw Yako. Mechchara wela allan indala Gahanna gaththa. :lol:
    Okane kiyanne ape unge kuhakakama :lol:. balapan ekata Indiawa rahul kaaraya kochchara sup ekak dunnada kohliyata:P

    baluma wade bn eka nan.man hithuwa alla alla inne aruta 100 ghnda kiyala.ghnwa nan kalin ghnda thibbane
    Naa ehema gahapu eka hondai nathnan wenne aeuge 100 gahala deela match eka paradina eka.....
    ------ Post added on Oct 21, 2023 at 6:21 PM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,716
    165,316
    113
    එකමත් එක රටක
    වලින් වැඩක් නෑ බන් මුන්ට මේ මැච් එක පාංකඩ කෑල්ලක් වගේ පරාජය කියන විලි වහගන්න. මුන්ට ඕනෙ කොහොමහරි තටමල තටමල මේක හරි දිනාගන්න නාගන්නෙ නැතුව....:P
    ඉන්දියාව මෙදා පාර කන්නේ අපෙන්.. 🥴
    සුරාජය ව වඩාගන්නවා අපේ උන්.

    Schitts Creek Sleeping GIF by CBC
     
    • Haha
    Reactions: G.D.1.nirmal

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    කොහොමද පටන් ගන්නත් කලින් ඔහොම කියන්නෙ??:)
    කිවියො ENG වලට ඇරෙන්න හොද ටීම් එකකට ගැහුවෙ නෑ. ENG උනුත් පේනවනෙ අද..

    NZ උන්ට හොද 5th bowler කෙනෙක් නෑ , ඕපනින් එක stable නෑ , one down ගහන්න එකෙක් නෑ , බෝල්ට් උනත් හොදට වැඩ පෙන්නුවෙ නෑ. එකම දේ හෙන්රිය හොද ෆෝම් එකක ඉන්න එක

    ඉන්දියාවට කිසි අවුලක් නෑ ටීම් එක ගැන. උන් 2019 දි NZ වලට පැරදුන හින්ද ඔය මැච් එක overhype වෙලා තියෙන්නෙ.
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඉන්දියාව මෙදා පාර කන්නේ අපෙන්.. 🥴
    සුරාජය ව වඩාගන්නවා අපේ උන්.

    Schitts Creek Sleeping GIF by CBC
    ලොන්තයො ටිකට මාර හැපි මේක දිනනව කියල. උන්ටික කිරි කිරි බෝලෙ කරනව...... :lol::lol:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,645
    1
    10,917
    113
    Okane kiyanne ape unge kuhakakama :lol:. balapan ekata Indiawa rahul kaaraya kochchara sup ekak dunnada kohliyata:P


    Naa ehema gahapu eka hondai nathnan wenne aeuge 100 gahala deela match eka paradina eka.....
    ------ Post added on Oct 21, 2023 at 6:21 PM
    bola thibbane bn.100n passe gahnda thibba.normal eke 1 run damma nan kohomth dinum.aru 6 deka ghuwa nrr wadi wen nane,