ඇත්තටම සැමන් කුමාරට මොකද උනේ![]()
ඇත්තටම සැමන් කුමාරට මොකද උනේ![]()
Me ara Fantacy wala katha liyana eka neda
මට නම් පේන්නේ මුන් අතින් ලියලා දාන ඒවාද කොහෙදඇත්තටම සැමන් කුමාරට මොකද උනේ![]()
පැහැදිලි සාක්ශි නෑ හමුදාව පාවා දුන්නා කියලාමට නම් පේන්නේ මුන් අතින් ලියලා දාන ඒවාද කොහෙද
අමල් සමන්ත,කියලා තව පොරක් හිටියේ ,මිනිහා නම් කියලා තිබ්බේ සමන් කුමාර ජාතික රූවාහිනියේ තාම වැඩ කියලා.මිනිහගේ යූටියුබ් එකේ වගේ ඕක ගැන කියලා තිබ්බේ.
Haha umbata wayasa kiyada?@Kitkitkit
Joined : Nov 11, 2021
උඹ ගැන සියුම් සැකයක් මතු වෙනව.....
උඹේ කව්රු හරිද සමන් කුමාර......??
kohomada ban ehema job ekak hoyaganne?ස්වර්ණවාහිනියේ සුදු කොට හාදයා ඉන්නේ ඇමෙරිකාවේ. තානාපති කාරයාල වලට වැඩ කරන int එවුන් ගොඩක් ඉන්නවා සමාජේ. උන් ඒකේ වැඩ කරනවා කියලා , ඇතුලේ ඉන්න එකයි දෙන්නයි දන්නේ. පඩි ගෙවන්නේ අහව්ල් රටේ මෙහෙ තියෙන සමාගමකින්. උන් කරන්නේ පාවා දීම් තමයි. Wikipeaks අරන් බලපන්.....කාළගුනය ඉඳන් අර මන්ත්රීගේ පුතා අර හෝටලේ බීලා වලියක් දා ගත්තා කියලා හිටන් තියෙනවා. ඕවා පිරටට වල එවුන් හොයාගත්ත දේවල් නෙවෙ. හොඳ පාවාදීමක් කරලා දුන්නාම එහේ වීසා වුනත් ලැබෙනවා :^)
මම thread කීපෙකම දාල තියෙනව හරියටම..Haha umbata wayasa kiyada?
මොකක් හරි සමිතියක් අටෝගෙන හරි ධනයෙන් බලයෙන් සමාජයේ කැපී පේන්න ඕනෙ.kohomada ban ehema job ekak hoyaganne?
mata newey yaluwekta
@kasun_kbp බොරු කියලා චාටර් වෙච්ච Threads![]()
මමත් උබෙන් ඕකමයි අහන්න හිටියේ.
රෙදි නැතුවම මහින්දට කඩේ යනවා වගේ.
මහින්ද රාජපක්ෂගේ පෙරබවය තමයි හිට්ලර් කියන්නේ.
එදා වුන දේම අද වෙනවා.
පච කියලා පොර වෙන මානසිකත්වය![]()
මොනවත් කරගන්න බැහැ අපි IMF එක රවට්ටනවා IMF එක අපිව රවට්ටනවා![]()
New Zeland යන්න කියලා මගෙත් 50,000ක් කෙලවුනා SOP අනන් අනන් මනන් Documents ඔක්කොම හදන්න උනේ මට
මිගම්වේ මිල්රෝයි පෙරේරා කියලා පොරක්