2023 ICC Men's Cricket World Cup - 🏏🏆

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,782
    39,663
    113
    Homagama
    ඒ මොන මගුලක් ද.. මට බය මැදදී injured වෙයි කියලා. අනික දැන් රාජිත / මදුසංක / චාමික ඉන්නවා. වෙල්ලා , තීක්ෂණ 5යි.
    වෙල්ලා ව අද උනත් දාන්න තිබ්බ. අද බැට්ස්මන් ල 6ක් එක්ක ගැහුවේ.
    තීක්ෂණ ගැන ලොකු බලාපොරොත්තු එපා. කොල්ලාට ටිකක් කේස්. ගුවනින් එන කරුමේට කොල්ලට කරගහන්න වෙන්න බැරිත් නැ.
     
    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    IND ගැහුවොත් තමයි ලංකාවට වාසි. NZ උන්ට eng එක ඇර අනිත් ඒවා තිබ්බේ ලේසි ටීම් එක්ක . උන් ඊලග මැච් එකදිගට පරදින්න ඉඩ තියනව.
    මොකා දින්නත් ලංකාවට ඇති වාසියක් නෑ. තව උපරිම මැච් 2 ක් දිනයි අපේ උන්

    අද මැච් එක ඉන්දියාව ගහනව
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,696
    165,258
    113
    එකමත් එක රටක
    මොකා දින්නත් ලංකාවට ඇති වාසියක් නෑ. තව උපරිම මැච් 2 ක් දිනයි අපේ උන්

    අද මැච් එක ඉන්දියාව ගහනව
    මම කියන්නේ අපි ENG ,NZ දින්නොත් ලකුණු 10ක් ගන්න පුලුවන්.

    NZ ලකුණු 8ම නැවතිලා තියන්න පුලුවන්. උන්ගේ ඊලග මැච් IND , AUS ,SA , PAK & SL
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,248
    1
    16,785
    113
    −273.15°C
    මැච් පැරදුණ හින්දා අපියි එන්ග්ලන්ඩ් උනුයි දෙකම එක වගේ කියලා තට්ට සනා කියනවා.
    දෙකම එක වගේද කියලා 26 වෙනිදට චින්නසාමි වලදී බලාගන්න පුලුවන් වෙයි. :ROFLMAO:
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,684
    1
    14,846
    113
    IND ගැහුවොත් තමයි ලංකාවට වාසි. NZ උන්ට eng එක ඇර අනිත් ඒවා තිබ්බේ ලේසි ටීම් එක්ක . උන් ඊලග මැච් එකදිගට පරදින්න ඉඩ තියනව.
    ලංකාවට වාසි වෙන්න ඕන නෑ උන් අදාල නෑ. ඉන්දියා Eng, NZ , SA matches පැරදුනොත් ඇති
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,822
    2,834
    113
    මම කියන්නේ අපි ENG ,NZ දින්නොත් ලකුණු 10ක් ගන්න පුලුවන්.

    NZ ලකුණු 8ම නැවතිලා තියන්න පුලුවන්. උන්ගේ ඊලග මැච් IND , AUS ,SA , PAK & SL
    අම්මෝ මෙන්න හීන. ලන්දේසි එක්ක ගහල ලොන්ත පැටව් යන්තම් දිනාගත්ත ගමන් හීන ලෝක වල. තව පොඩ්ඩෙන් ඊයෙ එකත් කනව.
    මොකා දින්නත් ලංකාවට ඇති වාසියක් නෑ. තව උපරිම මැච් 2 ක් දිනයි අපේ උන්

    අද මැච් එක ඉන්දියාව ගහනව
    ඩස්පයො නැතුව තලේබාන් කප් එක ගැහුවත් අවුලක් නෑ

    ලංකාවට වාසි වෙන්න ඕන නෑ උන් අදාල නෑ. ඉන්දියා Eng, NZ , SA matches පැරදුනොත් ඇති
    අනිව. ඩස්පයන්ගෙ පරාජය වටිනව ලොම්තයන්ගෙ ජයග්‍රහනයට වඩා
    ------ Post added on Oct 22, 2023 at 12:11 PM
     
    • Haha
    Reactions: Thoththa_Baba

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    අන්න අද මැච් එකට rank turner එකක් දීල තියෙන්නෙ :rofl:

    කිවියො මුලින් ගැහුවොත් 150 කට විතර ALLOUT වෙයි.
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    මැච් පැරදුණ හින්දා අපියි එන්ග්ලන්ඩ් උනුයි දෙකම එක වගේ කියලා තට්ට සනා කියනවා.
    දෙකම එක වගේද කියලා 26 වෙනිදට චින්නසාමි වලදී බලාගන්න පුලුවන් වෙයි. :ROFLMAO:
    sana ehema samahara welawata thama hithanne issara team eke lvel ekatamai ban

    ape un dan issara world cup wala bangali level ekata watila tiyenne. ohe associate team ehekata gahala dinana ekak witharai. anith serama kanawa :lol:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,474
    3,166
    113
    斯里蘭卡
    චමීරය හොද බෝලර් කෙනෙක්. හැබැයි සුපිරි බෝලර් කෙනෙක් නෙවේ. ඌ අපේ උන් හිතාගෙන ඉන්න තරම් හොද ටීම් එක්ක perform කරල නෑ
    ind match ekata aniwaryen uwa gnna plan karai Rohit sharma uta vitharai out wenne :lol: