තීක්ෂණ ගැන ලොකු බලාපොරොත්තු එපා. කොල්ලාට ටිකක් කේස්. ගුවනින් එන කරුමේට කොල්ලට කරගහන්න වෙන්න බැරිත් නැ.ඒ මොන මගුලක් ද.. මට බය මැදදී injured වෙයි කියලා. අනික දැන් රාජිත / මදුසංක / චාමික ඉන්නවා. වෙල්ලා , තීක්ෂණ 5යි.
වෙල්ලා ව අද උනත් දාන්න තිබ්බ. අද බැට්ස්මන් ල 6ක් එක්ක ගැහුවේ.

