Adath SENA match ekata patha Spin ekak neda deela thiyenne
බලුම ජාතියක්. Winston Churchill mode ON වෙනව මේව දැක්කම
e unata india gahanne 3 fast bowlers
Adath SENA match ekata patha Spin ekak neda deela thiyenne
බලුම ජාතියක්. Winston Churchill mode ON වෙනව මේව දැක්කම
conway goes . balapnko nadda kiyla150 ta vada gahanava..
Santner ට කැරකෙන්න ඕන ලෙසටම ආයේ Pitch fixing නොකරන්නම.Adath SENA match ekata patha Spin ekak neda deela thiyenne
බලුම ජාතියක්. Winston Churchill mode ON වෙනව මේව දැක්කම
මේක නම් හොදට ලකුණු තියෙන විකට් එකක් වගේ. මුන් ගහන්නෙ නැතිඋනාටAdath SENA match ekata patha Spin ekak neda deela thiyenne
බලුම ජාතියක්. Winston Churchill mode ON වෙනව මේව දැක්කම
Oka mul over wala fast bowler latat support.e unata india gahanne 3 fast bowlers
England ඕක එලවල ගහන්නත් පුළුවන්. බට්ලර් අය්ය ඉන්දියාවෙ හොදටම කරන කෙනෙක්. බලමු.![]()
අඩෝව් කොහොමද බන් ඔහොම ලඟින් යන්න ප්රෙඩික්ශන් දෙන්නෙ? එච්චර අඩුවට යයි කියලනන් හිතන්න බෑ NZ හින්ද.හැබැයි දැනටමත් ඉහ්ටින් 40-2 ඕවර් 10.4....India won the toss and elected to field first.
NZ 150 allout loading![]()
Matt Henry tai Boult tai kerakei wage mul tike. walakuluth thiyanawa. Pitch ekath slow. Spinuth wena widiyata thatte gala. NZ walata 220-230 athi wei 250 bonus. Poddak warning dekak thunak aran medden duwanna thiyenne.Santner ට කැරකෙන්න ඕන ලෙසටම ආයේ Pitch fixing නොකරන්නම.![]()
Ado obata sure da echchara athiwei kiyala??Matt Henry tai Boult tai kerakei wage mul tike. walakuluth thiyanawa. Pitch ekath slow. Spinuth wena widiyata thatte gala. NZ walata 220-230 athi wei 250 bonus. Poddak warning dekak thunak aran medden duwanna thiyenne.
anna gobbaya bewa catch ekak

.Kohomath ithin NZ kaarayo oita wadiya gahana ekak naawage adanan

අඩේ ඔව් නේද? ඉන්දියන් කාරයො වැහි වැහැල හැමතැනම. මම හිතන්නෙ හැම ටීම් එකකම ඉන්දියන් කාරයෙක් ඉන්නව ලංකාවෙ,පකිස්තානෙ, බන්ග්ලාදේශෙ,ඇෆ්ගනිස්තානෙ ඇරෙන්න...ජඩේජ කැච් එක බෑවෙ උගෙම නම තියෙන උගෙම ජාතියෙ එකෙක්ගෙ නේ![]()

Ada India batting lineup eka Aus match eke wage gelawei kiyala hithenawa. 250 nam madi wage neda , Spin pitch ekak un hadanna try kalata poddak madi wage thama. inning eka aga weddi kiyanna baAdo obata sure da echchara athiwei kiyala??.Kohomath ithin NZ kaarayo oita wadiya gahana ekak naawage adanan
------ Post added on Oct 22, 2023 at 3:05 PM
අපේ Bowling Attack එකට මුනුත් 400 ගහයි Flat එකක සෙට් උනොත්ඔව් පේනවා. අපිව NZ වඩාගන්නවා.
![]()
කුඹුරෙත් ගහන සීන් එකක් තියෙන්නේ මුන් නම්.අපේ Bowling Attack එකට මුනුත් 400 ගහයි Flat එකක සෙට් උනොත්![]()