2023 ICC Men's Cricket World Cup - 🏏🏆

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,491
    124,463
    113
    දෙහිවල
    මේක හෙන රැන්ඩම් ප්‍රශ්නයක්...

    අපේ ටිම් එකේ ගොඩක් උන් ඇයි බං කඹ වගේ රත්තරන් පොරවන් ඉන්නේ?
    ගෙදර තියලා යන්න බයයි මහත්තයෝ
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මුන් මේක හෙන ඊසි එකට අරගෙන ඉන්නෙ දැන් දිනන්න පුලුවන් කියල...:P
     

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    මුන් මේක හෙන ඊසි එකට අරගෙන ඉන්නෙ දැන් දිනන්න පුලුවන් කියල...:P
    ඕක ඕවර 40 කට කලින් ගහනව බන්. ඩස්පයොන්ට ගේමක් නෑ මේක
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඕක ඕවර 40 කට කලින් ගහනව බන්. ඩස්පයොන්ට ගේමක් නෑ මේක
    බලමුකො බලමුකො මොකද වෙන්නෙ කියල එන්සියොන්ගෙත් මාර බෝලර්ස්ල සෙට් එකක් ඉන්නවනෙ නිකන් නෙමෙයිනෙ...

    india un athal eke inne.
    බලමුකො බලමුකො මොකද වෙන්නෙ කියල එන්සියොන්ගෙත් මාර බෝලර්ස්ල සෙට් එකක් ඉන්නවනෙ නිකන් නෙමෙයිනෙ...
    ------ Post added on Oct 22, 2023 at 5:58 PM

    273 ඇති හොඳටම බෝලින් කරගත්තොත් එන්සියො......
    ------ Post added on Oct 22, 2023 at 6:00 PM
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,220
    13,108
    113
    33
    ෆින්ලන්ඩ්
    අසලංක හිටිය නම් එක දාලා අනිත් අලුතෙන් ආපු එකාට කීයක් හරි ගහන්න චන්ස් දෙනවා. සුදු මහත්වරු හරිම කුහකයි. ඔක්කොම, ලකුණු තනියෙන් ම ගහන්න යනවා.
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    දැන්ම මැච් එක දිනල ඉවරයි ඉන්දියන් පොන්සියො ටික...:P

    NZ lata aduma 290 k withara gahanna thibba match eka death overs walin india un gemak gahuwa.
    මේ වර්ල්ඩ්කප් සීරිස් එක පුරාම ඉන්දියාවෙ උන් හරියටම තමන්ගෙ ටැලන්ට් එකෙන් කරපු දේවල් දෙකයි මම දැක්කෙ, එකක් අද ඔය ඩෙත් ඕවර්ස් ටික සුපිරියට දාපු එක. අනිත් එක එදා Ausi මැච් එකට කුඹුරක් සෙට් කරල විරාත් කෝලි පට්ට Discipline ඇතුව ඒකෙ ගහල මැච් එක දිනෙව්ව එක. අන්න ඒව තමයි ටැලන්ට් එකෙන් ගහන ගේම්. අනිත් ඒව සෙට් කරල උන්ට ලැබුන වාසියෙන් ගහන ගේම්.
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,290
    5,920
    113
    ඩස්පයන්ගේ පිතිකරු බලඇණිය ශක්තිමත් උන්ට ඕක ඊසි. පවර්ප්⁣ලේ එකේ 4ක් වත් වට්ටන්න ඕන දිනන්න නම්.
     
    • Sad
    Reactions: G.D.1.nirmal