2023 ICC Men's Cricket World Cup - 🏏🏆

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    අද නවසීලන්තෙ දින්නම මම එහෙම කිව්ව කියල මතක තියාගනිල්ල!!:yes::yes:
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,993
    3,150
    113
    despicable me minions GIF
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    අන්න මැච් එකට පිටසක්වල ජීවියෝ ඇටෑක් කරල...:P

    තඩි මීදුමක් එනව හිමාලයෙන්.........
    ------ Post added on Oct 22, 2023 at 7:31 PM

    කොහොමද ඔය මීදුමත් එක්ක සෙල්ලන් කරන්නෙ?:P
    ------ Post added on Oct 22, 2023 at 7:35 PM

    කොහොමද ඔය මීදුමත් එක්ක සෙල්ලන් කරන්නෙ?:P
    ------ Post added on Oct 22, 2023 at 7:37 PM
     
    • Haha
    Reactions: Ysa Karu and Venux

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,782
    39,663
    113
    Homagama
    අන්න මැච් එකට පිටසක්වල ජීවියෝ ඇටෑක් කරල...:P

    තඩි මීදුමක් එනව හිමාලයෙන්.........
    ------ Post added on Oct 22, 2023 at 7:31 PM

    කොහොමද ඔය මීදුමත් එක්ක සෙල්ලන් කරන්නෙ?:P
    ------ Post added on Oct 22, 2023 at 7:35 PM

    කොහොමද ඔය මීදුමත් එක්ක සෙල්ලන් කරන්නෙ?:P
    ------ Post added on Oct 22, 2023 at 7:37 PM
    ඉන්දියාව තමා වාසිය. පින්න ආවාම ඉතින් බෝලේ කැලේ.
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඉන්දියාව තමා වාසිය. පින්න ආවාම ඉතින් බෝලේ කැලේ.
    ඔය ග්‍රව්න්ඩ් එක තියෙන්නෙ හිමාල කඳුවැටිය පාමුල වගේලු. ඔය කඳුවලින් එන මීදුමක් තියෙන්නෙ.මොකට ඔහොම ප්ලේස් එකක ග්‍රව්න්ඩ් එකක් ගැහුවද මන්ද??:P

    Himachal Pradesh Cricket Association Stadium (abbreviated as the HPCA Stadium) is an international cricket stadium in Dharamshala hill station of Himachal Pradesh, India.[2]

    The stadium is the home ground of Himachal Pradesh cricket team, Himachal Pradesh women's cricket team and headquarter of Himachal Pradesh Cricket Association, the governing body of cricket in Himachal Pradesh state.[3] It will host 5 games of 2023 Cricket World Cup, including New Zealand vs India.[3]

    400px-Dharamshala_Cricket_Stadium_Landscape.jpg

    The snow-capped Himalayan mountains in the background

    The picturesque venue is unique in India as it is situated at an altitude of 1,457 m above the sea level and has the snow-capped Himalayan mountains in the background. Getting to Dharamsala from the nearby Kangra Airport, which is about 8 kilometres away through the hilly terrain and the harsh winters, during which it rains and snows, is a deterrent to organizing regular matches.[citation needed]
    ------ Post added on Oct 22, 2023 at 7:45 PM
     
    Last edited:

    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    ඩස්පයෝ - ඉන්දියන් කාරයෝ, පක්කු : පාකිස්තාන කාරයෝ : තලේබාන් : ඇෆ්ගනිස්තාන කාරයෝ, පින්ටෝ : දසුන් ශානක, ටොම්බා : ටෙම්බා බවුමා, බිංදු : කුසල් මෙන්ඩිස්, පොඩි පගයා : මතීෂ පතිරණ, (අළුතෙන් ⁣ත්රෙඩ් එකට එන එවුන්ට උදව්වක් වශයෙන් පල කලේ)
    SENA = South Africa, England, New Zealand and Australia
     
    • Like
    Reactions: Honda.putha

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    දැන් එන්සියොත් මේක කෑවට පස්සෙ කව්ද ඉන්නෙ මුන්ව පරාද කරන්න පුලුවන් ටීම් එකක් ගෘප් ස්ටේජ් එකේ? අපේ ලොන්තයොනන් ඉතිහාසගත කෑමක් කනව නොවැම්බර් 02.ඒකනන් බලල වැඩකුත් නෑ. මුන් නිකන් කුජු කනව වගේ ගහයි අපේ උන්ට. මේ යන විදිහටනන් මුන් ෆයිනල් එනව ෂුවර්. ඒකත් ගැහුවොත් ඉතින් WC එක මුන්ගෙ...

    India is 27 runs ahead of the par score:(
    ------ Post added on Oct 22, 2023 at 8:05 PM
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,100
    23,306
    113
    Ay ban ubala India wata hate karanne?

    Un talented on top of that patta dedicated and well disciplined. Unge tiyenne 1999- 2007 era ele Australian vibe eka.

    Apr Lomthayo uda daana ubala why hate them so much
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ට්‍රෙන්ට් තමයි විකට් ගන්න ඕනා...:yes::)

    හයියෝ ක්ලෝස් චාන්ස් එකක් මිස් උනා...:(
    ------ Post added on Oct 22, 2023 at 8:15 PM
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,170
    36,182
    113
    කෑගල්ල
    Ay ban ubala India wata hate karanne?

    Un talented on top of that patta dedicated and well disciplined. Unge tiyenne 1999- 2007 era ele Australian vibe eka.

    Apr Lomthayo uda daana ubala why hate them so much
    පිස්සුද ඕයි. ඉන්දියාවේ න් පිට ගිහින් ගහයිද ඔහොම. ඒ කලේ aus උන් ඕනේ දිහක ගිහින් ගහල එනවා
     
    • Like
    Reactions: chami2015

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    පිස්සුද ඕයි. ඉන්දියාවේ න් පිට ගිහින් ගහයිද ඔහොම. ඒ කලේ aus උන් ඕනේ දිහක ගිහින් ගහල එනවා
    මිනිහ ඉන්දියාව ඔසියන්ට සමාන කරන්න හදනව. ඔසියො කියන්නෙ 5ස් පාරක් WC එක ගහපු ටීම් එක ලෝකෙ...:P