Easy gemak puthe, yako me World Cup eke clearly India is so much better than all the rest, 2007 Australia team ekawat anith team walata wada mechchara udin hitiye ne
Easy gemak puthe, yako me World Cup eke clearly India is so much better than all the rest, 2007 Australia team ekawat anith team walata wada mechchara udin hitiye ne
Yeah jadeja enne 7 ta 8, fucking crazy , only chance to beat India is by chasing I thinkunge team eka stable ban.. ekayi rahasa
unge 6 main bowlers innava.. thava Hardik Pandya innava...
3 spin =>Ravichandran Ashwin, Ravindra Jadeja,Kuldeep Yadav
3 fast =>Jasprit Bumrah,Mohammed Siraj,Mohammed Shami
unge ekama level nathi eka Shardul Thakur, eth ugen yam mattama bat tiyena nisa bowling avula vehenava
Yeah jadeja enne 7 ta 8, fucking crazy , only chance to beat India is by chasing I think
Nane ban ape evun kiyana widihata un pitch fixing karalane dinala thiyenne...Easy gemak puthe, yako me World Cup eke clearly India is so much better than all the rest, 2007 Australia team ekawat anith team walata wada mechchara udin hitiye ne


ඊයේ අරුන් තව ලකුණු 20ක් 30ක් විතර ගහලා තිබ්බනං බලාගන්න තිබ්බා.Easy gemak puthe, yako me World Cup eke clearly India is so much better than all the rest, 2007 Australia team ekawat anith team walata wada mechchara udin hitiye ne
ඔය ඔක්කොම සෙල්ලම් ඉවරයි එකක් කාපු ගමන්.උන් දැන් මේක දිනල ඉවරයි. තව විකට් 8ක් අතේ තියෙනව.ලන්කාවෙ උන්ට ගහන එක මොකක්ද බන් පක්කොන්ට ගැහුව කියන්නෙ...මේක ඇෆ්ගන් උන් දින්නොත් මුන් යක්කු ගැහුව වගෙ ලන්කාවටත් ගහන්නෙ.![]()

කොහෙද අර ශාමි කියන එක මාර දැමිල්ලක්නෙ දැම්මෙ අන්තිම ඔවර් 10යෙ. නැත්නන් එන්සියො 350+ ගහනව...ඊයේ අරුන් තව ලකුණු 20ක් 30ක් විතර ගහලා තිබ්බනං බලාගන්න තිබ්බා.![]()
ඔය ඔක්කොම සෙල්ලම් ඉවරයි එකක් කාපු ගමන්.
ඕව කියන්න එපා යකෝ අන්තිමට බාබර් කාරය මේ ත්‍රෙඩ් එක දැකල උඹ කියන විදිහට කරොත් අපරාදෙනෙ අද ඇෆ්ගන් කාරයො පරාද වෙනවනෙ...Shaheen Shah Afridi genave nahe 2nd wicket eka giya Babar karaya nam sapayak PAK valata![]()
denuth u hithanne over 50 bowl karana heti


(විහිලුවක් කලේ බ්‍රෝ ගනන් ගන්න එපා
)අරුන් ඔක්කොම උඩ බලන්න ඕනෙ අරූට කතාකරන්න. හරියට නිකන් පිට්ටනිය මැදට බොරු කකුල් කාරයෙක් ඇවිල්ල වගේ...
අල්ලාහ් කාටද දැන් සපෝට් කරන්නේtalaiban gahai wage.aparade


ඇෆ්ගන් කාරයොන්ට අනිවා. නිකන් යාක්චා කරන උන් වගේද බන් අල්ල වෙනුවෙන් මැරෙන උන්....අල්ලාහ් කාටද දැන් සපෝට් කරන්නේ![]()

මේක ඇෆ්ගන් උන් දින්නොත් මුන් යක්කු ගැහුව වගෙ ලන්කාවටත් ගහන්නෙ.![]()
බලපන් ක්‍රිකට් උනයි,උනන්දුවයි විතරයි තියෙන්න ඕන වෙන කිසිම දෙයක් අවශ්ය නෑ මැච් දිනන්න. ඇෆ්ගන් පොරවල් නියමෙට ඒක පෙන්නනව. ඔය පිච් කතන්දර අරව මේව ඔක්කොම බොරු බලාගෙන යද්දි. පිච් එක හරි නෑ කියල බේරෙන්න බෑ. පිච් එක හරි නැති නිසා පරාද වෙනව කියන්නෙ නිකන් නටන්න බැරි මිනිහට පොලොව ඇදයි වගේ කතාවක්. ඕන කන්ඩිශන් එකකට ඇඩප්ට් වෙනව කියන්නෙත් ස්කිල් එකක්. පිච් ඉතින් හරියටම කිරිල මැනල අපේ ටීම් එකේ ඉන්න උන්ටම හරියන විදිහට හදන්න බෑ.දීල තියෙන පිච් එකට ඇඩප්ට් වෙන එක තමයි දක්ෂකම කියන්නෙ මොකද ටීම් දෙකම ප්ලේ කරන්නෙ එකම පිච් එකේ. අපේ ලංකාවෙ පබ්ජී ලොන්තයොන්ටත් හොඳ පාඩම් මේව. ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකක්වත් නැතුව වෙන වෙන රටවල්වල සෙල්ලම් කරල අද උන් ඇවිල්ල ඉන්න තැන නියමයි.....Afgan un kohomath apr puka palanawa. That's obvious
