2023 ICC Men's Cricket World Cup - 🏏🏆

Thoththa_Baba

Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    Easy gemak puthe, yako me World Cup eke clearly India is so much better than all the rest, 2007 Australia team ekawat anith team walata wada mechchara udin hitiye ne

    unge team eka stable ban.. ekayi rahasa

    unge 6 main bowlers innava.. thava Hardik Pandya innava...

    3 spin =>Ravichandran Ashwin, Ravindra Jadeja,Kuldeep Yadav

    3 fast =>Jasprit Bumrah,Mohammed Siraj,Mohammed Shami

    unge ekama level nathi eka Shardul Thakur, eth ugen yam mattama bat tiyena nisa bowling avula vehenava
     
    • Like
    Reactions: G.D.1.nirmal

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,295
    10,140
    113
    unge team eka stable ban.. ekayi rahasa

    unge 6 main bowlers innava.. thava Hardik Pandya innava...

    3 spin =>Ravichandran Ashwin, Ravindra Jadeja,Kuldeep Yadav

    3 fast =>Jasprit Bumrah,Mohammed Siraj,Mohammed Shami

    unge ekama level nathi eka Shardul Thakur, eth ugen yam mattama bat tiyena nisa bowling avula vehenava
    Yeah jadeja enne 7 ta 8, fucking crazy , only chance to beat India is by chasing I think
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    බලපල්ල ක්‍රිකට් උනයි,උනන්දුවයි විතරයි තියෙන්න ඕන වෙන කිසිම දෙයක් අවශ්ය නෑ මැච් දිනන්න. ඇෆ්ගන් පොරවල් නියමෙට ඒක පෙන්නනව. ඔය පිච් කතන්දර අරව මේව ඔක්කොම බොරු බලාගෙන යද්දි. පිච් එක හරි නෑ කියල බේරෙන්න බෑ. පිච් එක හරි නැති නිසා පරාද වෙනව කියන්නෙ නිකන් නටන්න බැරි මිනිහට පොලොව ඇදයි වගේ කතාවක්. ඕන කන්ඩිශන් එකකට ඇඩප්ට් වෙනව කියන්නෙත් ස්කිල් එකක්. පිච් ඉතින් හරියටම කිරිල මැනල අපේ ටීම් එකේ ඉන්න උන්ටම හරියන විදිහට හදන්න බෑ.දීල තියෙන පිච් එකට ඇඩප්ට් වෙන එක තමයි දක්ෂකම කියන්නෙ මොකද ටීම් දෙකම ප්ලේ කරන්නෙ එකම පිච් එකේ. අපේ ලංකාවෙ පබ්ජී ලොන්තයොන්ටත් හොඳ පාඩම් මේව. ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකක්වත් නැතුව වෙන වෙන රටවල්වල සෙල්ලම් කරල අද උන් ඇවිල්ල ඉන්න තැන නියමයි.....

    Easy gemak puthe, yako me World Cup eke clearly India is so much better than all the rest, 2007 Australia team ekawat anith team walata wada mechchara udin hitiye ne
    Nane ban ape evun kiyana widihata un pitch fixing karalane dinala thiyenne...:P:lol:
    ------ Post added on Oct 23, 2023 at 9:25 PM
     
    • Like
    Reactions: Satan_at_Hell

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,170
    36,182
    113
    කෑගල්ල
    Easy gemak puthe, yako me World Cup eke clearly India is so much better than all the rest, 2007 Australia team ekawat anith team walata wada mechchara udin hitiye ne
    ඊයේ අරුන් තව ලකුණු 20ක් 30ක් විතර ගහලා තිබ්බනං බලාගන්න තිබ්බා. :lol: :lol: ඔය ඔක්කොම සෙල්ලම් ඉවරයි එකක් කාපු ගමන්.
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මේක ඇෆ්ගන් උන් දින්නොත් මුන් යක්කු ගැහුව වගෙ ලන්කාවටත් ගහන්නෙ. 😂😂
    උන් දැන් මේක දිනල ඉවරයි. තව විකට් 8ක් අතේ තියෙනව.ලන්කාවෙ උන්ට ගහන එක මොකක්ද බන් පක්කොන්ට ගැහුව කියන්නෙ...
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඊයේ අරුන් තව ලකුණු 20ක් 30ක් විතර ගහලා තිබ්බනං බලාගන්න තිබ්බා. :lol: :lol: ඔය ඔක්කොම සෙල්ලම් ඉවරයි එකක් කාපු ගමන්.
    කොහෙද අර ශාමි කියන එක මාර දැමිල්ලක්නෙ දැම්මෙ අන්තිම ඔවර් 10යෙ. නැත්නන් එන්සියො 350+ ගහනව...
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    O9anv5q.jpg
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Shaheen Shah Afridi genave nahe 2nd wicket eka giya Babar karaya nam sapayak PAK valata :lol: :rofl:

    denuth u hithanne over 50 bowl karana heti
    ඕව කියන්න එපා යකෝ අන්තිමට බාබර් කාරය මේ ත්‍රෙඩ් එක දැකල උඹ කියන විදිහට කරොත් අපරාදෙනෙ අද ඇෆ්ගන් කාරයො පරාද වෙනවනෙ...:lol::lol::P(විහිලුවක් කලේ බ්‍රෝ ගනන් ගන්න එපා:P)

    අරුන් ඔක්කොම උඩ බලන්න ඕනෙ අරූට කතාකරන්න. හරියට නිකන් පිට්ටනිය මැදට බොරු කකුල් කාරයෙක් ඇවිල්ල වගේ...
    ------ Post added on Oct 23, 2023 at 9:39 PM
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    අදත් මරු දවස ඇෆ්ගන්ලට එදා එංගලන්තෙට ගැහුව වගේ....:)

    අල්ලාහ් කාටද දැන් සපෝට් කරන්නේ :baffled:
    ඇෆ්ගන් කාරයොන්ට අනිවා. නිකන් යාක්චා කරන උන් වගේද බන් අල්ල වෙනුවෙන් මැරෙන උන්....:P
    ------ Post added on Oct 23, 2023 at 9:46 PM
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Afgan un kohomath apr puka palanawa. That's obvious
    බලපන් ක්‍රිකට් උනයි,උනන්දුවයි විතරයි තියෙන්න ඕන වෙන කිසිම දෙයක් අවශ්ය නෑ මැච් දිනන්න. ඇෆ්ගන් පොරවල් නියමෙට ඒක පෙන්නනව. ඔය පිච් කතන්දර අරව මේව ඔක්කොම බොරු බලාගෙන යද්දි. පිච් එක හරි නෑ කියල බේරෙන්න බෑ. පිච් එක හරි නැති නිසා පරාද වෙනව කියන්නෙ නිකන් නටන්න බැරි මිනිහට පොලොව ඇදයි වගේ කතාවක්. ඕන කන්ඩිශන් එකකට ඇඩප්ට් වෙනව කියන්නෙත් ස්කිල් එකක්. පිච් ඉතින් හරියටම කිරිල මැනල අපේ ටීම් එකේ ඉන්න උන්ටම හරියන විදිහට හදන්න බෑ.දීල තියෙන පිච් එකට ඇඩප්ට් වෙන එක තමයි දක්ෂකම කියන්නෙ මොකද ටීම් දෙකම ප්ලේ කරන්නෙ එකම පිච් එකේ. අපේ ලංකාවෙ පබ්ජී ලොන්තයොන්ටත් හොඳ පාඩම් මේව. ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකක්වත් නැතුව වෙන වෙන රටවල්වල සෙල්ලම් කරල අද උන් ඇවිල්ල ඉන්න තැන නියමයි.....

    හරි පුතේ පක්කො අද ඉවරායියිය්යියියිය්. උන් ගෙදර ගිහිල්ල හමාරයි...:P
    ------ Post added on Oct 23, 2023 at 9:52 PM
     
    • Like
    Reactions: Sandy_Fdo