mu technically perfect bn soft ball ghnna ban, skill ek agema tynwa. ai bn me wagay ewwo hard ball ghnne natte
BREAKING NEWS
මතීෂ පතිරණ වෙනුවට ඇන්ජලෝ මැතිව්ස් සංචිතයට.
Source: sportspavilion
Main bowler කෙනෙක් Injured වුනාම Allrounder කෙනෙක් ගේනවා Squad එකට Overs 10 Bowl කරයිද කියලා Sure කරන්න බැරි.![]()
match paradinakan balan idala training videos dana ekane team eken haluwamaලංකාවේ ක්රිකට් වල ඉන්න දසම කැම්රියා තමා ඔය. ටීම් වට්ටන්න, කඩන්න කුලල් කාවගන්න කප්පිත්තා. . පොඩිඋන්ට 2027 දි වත් අනාගතයක් නැ මූ ආවොත්. කපලා අයින් කරලා විනාස කරන්න ඕනා පිලිල ඕවා.අබ සරණයි රටටම.
Bengaluru eke mona bowler danmath gahai ban. 350+ chase karanna ready pita inna oni.rajitha vs England in bengaluru. ape un 400k gahuwat un chase karai :3
suddek neda.. unge black quota eka nisa kapanna athiSA වල හිටියා නේද සුපිරි බැටෙක් යනමන් මලාන් කියලා ඌට මොකද උනේ. ඇයි ඌ wc නැත්තෙ.?
Janneman Malan නේද? Opening batsmanSA වල හිටියා නේද සුපිරි බැටෙක් යනමන් මලාන් කියලා ඌට මොකද උනේ. ඇයි ඌ wc නැත්තෙ.?
mu technically perfect bn soft ball ghnna ban, skill ek agema tynwa. ai bn me wagay ewwo hard ball ghnne natte
අහ් ඒක තමාsuddek neda.. unge black quota eka nisa kapanna athi
ඕ ඌ තමා.Janneman Malan නේද? Opening batsman
Racial quota scene එක නිසා තමයි හොඩක් වෙලාවට එළියට විසිවෙන්නෙ Perform කලත්.
Lankawe ewun oya soft tennis eka atharala Hard tennis bolen gahana dawasata kiyanna puluwan un waddo kiyala.Me Mokakda yako, Api softball gahaddi hitapu un dekkanam Uba Adai
ඔව්. ලංකාවේ Talents හැදෙනවා Tape ball cricket ගහනවා නම්. පකිස්තානේ එහෙම හොඳ Pacers ලා හැදෙන්න ඒක ලොකු හේතුවක් ලු. හැමෝම බලන්නෙ එයාලගේ Legends ලා වගේ පුළුවන් තරම් වේගෙන් දාන්න, බෝලේ Swing කරන්න. Tennis බෝලෙන් ඒක කරන්න බෑ. Tape ball එක Swing කරන්න පුළුවන්. එහේ Professional tape ball cricketers ලා ඉන්නවා. කාටහරි පුළුවන් නම් ක්රීඩා සමාජවලට Tape balls දෙන්න හරි හදන විදිහ කියලා දීලා පස්සෙ Tournaments organize කලා නම් හොඳ වෙනසක් වෙයි.Lankawe ewun oya soft tennis eka atharala Hard tennis bolen gahana dawasata kiyanna puluwan un waddo kiyala.![]()
හැමදාම එහෙම නේ Fixtures හදන්නෙ ඉන්නෙ Weakest ම Team එකත් එක්ක අන්තිම Match එක දාලා NRR හදාගන්න. මේවා Coincidence ද?නිකමට Schedule එක බැලුව. Last Match IND vs Q2(Netherlands)
Top 4 එන්න NRR ඕන උනොත් තලාගන්න බලාගෙන වෙන්නැති. ICC එකත් ඩස්පයන්ට ඕන විදියට නැවෙනව කියන්නෙ ඉතින් අනාගතයක් නෑ Cricket වලට.
lankawe unta Rubber bole thiyenne. Elle gahana eka. eken wenneth okama neda?ඔව්. ලංකාවේ Talents හැදෙනවා Tape ball cricket ගහනවා නම්. පකිස්තානේ එහෙම හොඳ Pacers ලා හැදෙන්න ඒක ලොකු හේතුවක් ලු. හැමෝම බලන්නෙ එයාලගේ Legends ලා වගේ පුළුවන් තරම් වේගෙන් දාන්න, බෝලේ Swing කරන්න. Tennis බෝලෙන් ඒක කරන්න බෑ. Tape ball එක Swing කරන්න පුළුවන්. එහේ Professional tape ball cricketers ලා ඉන්නවා. කාටහරි පුළුවන් නම් ක්රීඩා සමාජවලට Tape balls දෙන්න හරි හදන විදිහ කියලා දීලා පස්සෙ Tournaments organize කලා නම් හොඳ වෙනසක් වෙයි.
ඒකත් Swing කරන්න අමාරුයි නේ. Control එක අඩුයි. මතකද ඉස්සර Baby leather/Half leather කියලා Rubber බෝලයක් තිබුණා Seam එකක් එක්ක? අන්න ඒක හොඳයි. ඒ කාලෙත් ගොඩක් අය කැමති නෑ ඒක වැදුනම රිදෙන නිසයි, Tennis බෝල වගේ Shots ගැහුවම දුර නොයන නිසයි. Tape ball එක හදන්නෙ Tennis බෝලේ Tape ඔතලා නිසා දෙගොල්ලොන්ටම හොඳයි.lankawe unta Rubber bole thiyenne. Elle gahana eka. eken wenneth okama neda?