2023 ICC Men's Cricket World Cup - 🏏🏆

dilann

Well-known member
  • Jul 6, 2018
    66,686
    165,208
    113
    එකමත් එක රටක
    මචංලා මට කියපල්ලා පොඩ්ඩක් රිකී පොන්ටින් කෝච් කමට ගෙනාවොත් මොකක්හරි වෙනසක් වෙයිද ටීම් එකේ. මට ඕක හැමදාම හිතෙනවා :P
    ඌට ක්‍රිකට් එපා වෙයි.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,100
    23,305
    113
    uge 99 pages set eka karanna team ekak innawa ban, I know some from that team, un ekekwath echchara moda na but kyanna ba itin :rolleyes: penne nam engagement campaign ekak wage.

    Edit: uge mokak hari prawn related restaurant or business ekak patan gannawa wennath puluwan :rolleyes:

    View attachment 217549
    Ow ow marketing wennath puluwan. Ministry of Prawns kiyala ekak daida danne na ne oka

    මචංලා මට කියපල්ලා පොඩ්ඩක් රිකී පොන්ටින් කෝච් කමට ගෙනාවොත් මොකක්හරි වෙනසක් වෙයිද ටීම් එකේ. මට ඕක හැමදාම හිතෙනවා :P
    Uta uge nama tiyan paaduwe inna deepan ban. Micky Arthur eddith kiwwe u hena wasa coach kenek kiyala. Anthimata ape lonthayoo uwa Bandu Samarasinghe gaanata genaawa 😂
    ------ Post added on Oct 24, 2023 at 10:11 PM
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,780
    113
    උන්ගෙ හොඳ කෝච්ලත් ඉන්නව. ඇලන් ඩොනල්ඩ් මාර ප්ලේයර් කෙනෙක් සවුත් ඇෆ්‍රිකන් ටීම් එකේ හිටපු. අපරාදෙ මිනිහගෙ නමත් සවුත්තු වෙනව බංගලි ලොන්තයො හින්ද.තව ලංකාවෙ ටීම් එකට ගහපු ස්පිනර් කෙනෙක් ඉන්නව මට උගෙ නම මතක නෑ.
    Rangana Herath

    Porage nama mathka nathnam cricket balala wadakuth na
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,170
    36,181
    113
    කෑගල්ල
    KJP
    pathum
    Mendis
    Sadeera
    Asalanka
    DDS
    Mathews
    wella / Chamika
    Theekshana
    Rajitha
    Madusanka
    වේල්ල ඕනේ නෑ. ආයේ ඌව දාන්න match එකක් එන්නේ නෑ මේකේ. අනිත් උන් ටික හොඳ. Overs 10 දාන්න පුලුවන් හතරදෙනේ ක් නැති හැටි මුංට. :lol: :lol:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Rangana Herath

    Porage nama mathka nathnam cricket balala wadakuth na
    උගෙ නමෙන් වැඩක් නෑ ඇලන් ඩොනල්ඩ්ගෙ නම මතක තිබුන එක තමයි වටින්නෙ. අනික දැන් උන් අයින්වෙලා ගොඩක් කල්නෙ ඌත් වැඩිය වැඩපෙන්නපු එකෙක් නෙමෙයිනෙ...:P:)
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,780
    113
    උගෙ නමෙන් වැඩක් නෑ ඇලන් ඩොනල්ඩ්ගෙ නම මතක තිබුන එක තමයි වටින්නෙ. අනික දැන් උන් අයින්වෙලා ගොඩක් කල්නෙ ඌත් වැඩිය වැඩපෙන්නපු එකෙක් නෙමෙයිනෙ...:P:)
    Muraligen passe test team eke bowling adagena giye kawda
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,170
    36,181
    113
    කෑගල්ල
    Screenshot-20231024-193228-ESPNCricinfo.jpg

    කවුද හතුරු කියන්නේ... :lol: :lol:
     
    • Like
    Reactions: G.D.1.nirmal

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,782
    39,663
    113
    Homagama
    uge 99 pages set eka karanna team ekak innawa ban, I know some from that team, un ekekwath echchara moda na but kyanna ba itin :rolleyes: penne nam engagement campaign ekak wage.

    Edit: uge mokak hari prawn related restaurant or business ekak patan gannawa wennath puluwan :rolleyes:

    View attachment 217549
    ඔය අකුරු කෝඩ් විදිහ⁣ට ලියන විදිහක්ද? ඉන්ට්‍රෙස්ටින්. කියලා දියන්කෝ. ආසයි ඉගෙන ගන්න.
     
    • Like
    Reactions: G.D.1.nirmal

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,363
    2,361
    113
    උගෙ නමෙන් වැඩක් නෑ ඇලන් ඩොනල්ඩ්ගෙ නම මතක තිබුන එක තමයි වටින්නෙ. අනික දැන් උන් අයින්වෙලා ගොඩක් කල්නෙ ඌත් වැඩිය වැඩපෙන්නපු එකෙක් නෙමෙයිනෙ...:P:)
    herawa mathaka nethnam uba cricket balanna epa
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    meka aththa :P legend hera:love:
    haha mata oya lankwe lonta playerslage names mathaka naaban wadiya. Menna mewanan mathakai- Sanath Jayasuriya,Mawan athapattu,Thilakaratha Dilshan, Mutthaih muralidaran, Russel Arnold, Kumar Sangakkara,Mahela jayawardana, Lasith Malinga, Dilhara Fernando ,Avishka gunawardana, Nuwan zoysa, Chaminda vaas, Roshan Mahanama,upul tharanga,Kumar dharmasena,Aravinda de silva,Romesh kaluwitharana,Arjuna Ranathunga,Ajantha mendis,fervious maharoof,Chamara kapugedara, thawa godak innawa passe kiyannam

    herawa mathaka nethnam uba cricket balanna epa
    Mata passe ban mathak une:P
    ------ Post added on Oct 24, 2023 at 10:29 PM
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ඔය අකුරු කෝඩ් විදිහ⁣ට ලියන විදිහක්ද? ඉන්ට්‍රෙස්ටින්. කියලා දියන්කෝ. ආසයි ඉගෙන ගන්න.
    oya binary code walin tiyenne machan, 2 digits walin run wenne, 0 and 1. Alphabet eke hama English letter ekatama specific code ekak have. Idea ekak oni nam yata link eka balanna, decent explanation ekak have about ASCII.

    https://www.indeed.com/career-advice/career-development/how-to-write-in-binary

    Faster and easier to use a converter machan manually liynawata wada,

    https://www.duplichecker.com/ascii-to-text.php
     
    • Love
    Reactions: emoji diaries

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,780
    113
    haha mata oya lankwe lonta playerslage names mathaka naaban wadiya. Menna mewanan mathakai- Sanath Jayasuriya,Mawan athapattu,Thilakaratha Dilshan, Mutthaih muralidaran, Russel Arnold, Kumar Sangakkara,Mahela jayawardana, Lasith Malinga, Dilhara Fernando ,Avishka gunawardana, Nuwan zoysa, Chaminda vaas, Roshan Mahanama,upul tharanga,Kumar dharmasena,Aravinda de silva,Romesh kaluwitharana,Arjuna Ranathunga,Ajantha mendis,fervious maharoof,Chamara kapugedara, thawa godak innawa passe kiyannam
    macn u lonta player kenek nemei. 400+ test wickets. muaraligen passe lankawe hitiya hondama spinner
     
    • Like
    Reactions: Thoththa_Baba