2023 ICC Men's Cricket World Cup - 🏏🏆

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,782
    39,663
    113
    Homagama
    උන්ගෙ හොඳ කෝච්ලත් ඉන්නව. ඇලන් ඩොනල්ඩ් මාර ප්ලේයර් කෙනෙක් සවුත් ඇෆ්‍රිකන් ටීම් එකේ හිටපු. අපරාදෙ මිනිහගෙ නමත් සවුත්තු වෙනව බංගලි ලොන්තයො හින්ද.තව ලංකාවෙ ටීම් එකට ගහපු ස්පිනර් කෙනෙක් ඉන්නව මට උගෙ නම මතක නෑ.
    උන්ට හරියන්න තිබ්බා හතුරාව තියන් හිටියානම්. අපි හැමදාම හිතන්නෙ තනි මිනිහෙකුට හැමදේම ගොඩදාන්න පුලුවන් කියලානේ. ඉතින් හතුරාව ඉස්සුවා. එපා උනාම එලෙව්වා. උන්ටත් නැ අපිටත් නැ.

    නැට්ටේ ඉදන් ගොම.
     

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,476
    3,857
    113
    394435081_646616507646610_340017494737156440_n.jpg
     
    • Haha
    Reactions: kush294

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මැච් එක පරදින අස්සෙ මහ්මදුල්ල කාරය 100 ගහගන්න හදන්නෙ:P.ඕකට තමයි කියන්නෙ බොර දියේ මාලු බානව කියල...
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,363
    2,361
    113
    මචංලා මට කියපල්ලා පොඩ්ඩක් රිකී පොන්ටින් කෝච් කමට ගෙනාවොත් මොකක්හරි වෙනසක් වෙයිද ටීම් එකේ. මට ඕක හැමදාම හිතෙනවා :P
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,245
    1
    16,777
    113
    −273.15°C
    මචංලා මට කියපල්ලා පොඩ්ඩක් රිකී පොන්ටින් කෝච් කමට ගෙනාවොත් මොකක්හරි වෙනසක් වෙයිද ටීම් එකේ. මට ඕක හැමදාම හිතෙනවා :P
    lankawa ta mokatada uwa ehenam aussie unma gannawa neh.
    mn hithanne ponting full time coach karanne na.
    macculum ta kalin england un uuta katha karala tyenne,uu baha kiyala.
     
    • Like
    Reactions: Tyrion_Lannister

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ඌත් උනන්දුවාගේ අඩිපාරේ යන්න ලින්ක් ක්ලික් කරාද දන්නැ 😂😂
    uge 99 pages set eka karanna team ekak innawa ban, I know some from that team, un ekekwath echchara moda na but kyanna ba itin :rolleyes: penne nam engagement campaign ekak wage.

    Edit: uge mokak hari prawn related restaurant or business ekak patan gannawa wennath puluwan :rolleyes:

    1698164625113.png