සැලරි එක usd වලින් ගෙවද්දි company එකෙන් epf ,etf ගෙවන්නේ නෑනේ. එතකොට company එකෙන් ගෙව්ව 12% උබලගෙ salary එකට add උනාද.
මොනවද තිබ්බ disadvantages උබලා දැකපු
මොනවද තිබ්බ disadvantages උබලා දැකපු
ඒ කිව්වේ මචං. පොඩ්ඩක් පැහැදිලි කරන්නකොEPF ETF ganata samana ganak unit trust wala invest karanna montly. E wagema profit ekak ganna puluwan
Thanks broup
congratulations for your new job
epf etf nathi eka case wage nam e percentage eka salary account eken standing order ekak danna wena savings account ekakata,
අන්න ඒක තමයි දැනගන්න ඕනි . හදිසියේ dollor එක අඩු උනොත් case නේදAdd una. Thama eka sal ekai watune. Cons hitha ganna ba thama. Withdraw krddi buying rate eka neh watenne. Itin tikak adu wenwa neh
රැවුලයි කැඳයි දෙකම බේර ගන්න බැහැ නේද? දෙකෙන් එකක් තෝර ගන්න වෙනවා මට පෙන විදිහට. Tax ගෙවනවද නැත්නම් USD ගන්නවද?අන්න ඒක තමයි දැනගන්න ඕනි . හදිසියේ dollor එක අඩු උනොත් case නේද
------ Post added on Oct 25, 2023 at 11:20 AM
රැවුලයි කැඳයි දෙකම බේර ගන්න බැහැ නේද? දෙකෙන් එකක් තෝර ගන්න වෙනවා මට පෙන විදිහට. Tax ගෙවනවද නැත්නම් USD ගන්නවද?
තව පොඩ්ඩක් පැහැදිලි කරන්නකො මචංEpf , etf gewanne na kiyanne machan, ubalata e company eka gewanne Allowance ekak. Salary ekak neme.
ubalage allowance eka tax karaddi apply wenne APIT rates nemei, WHT rates.
Ube padiyen tax kepenne mona mona rates walinda kiyala idea ekak tyenawadaතව පොඩ්ඩක් පැහැදිලි කරන්නකො මචං