ලොකු කම් ඔලුවට ගහලා ලෝකෙට පේන්න බොරු පොශ් කමක් ආරූඩ කරන් රගපාන මෝඩ වැඩ කරන තමන් හෙන පොරවල් කියලා හිතන් ඉන්න සමාජෙට විහිලුවක් වෙන අයදැන් ගොඩක් අය adu kule කියන වචනේ කරනවනේ.
Example විදියට අඩු කුලේ phone, cars, cloths.
උබලට දැනෙන විදියට "අඩු කුලේ" කියන්නේ මොකද්ද?
![]()

In that sense, most of EK are low caste peopleතමන් ගැනම තමා හරි උසස් පෙළ හිතාගෙන අනිත් අය පහලට දාලා හිතන අය තමයි.![]()
In that sense, most of EK are low caste people![]()

