Define අඩු කුලේ

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    dam rajinata tholak danna hithenawada? Namal ta wandinna hithenawada? Dasun ta hali lianna hithenawada? Irajaya trending da? Ehenam aniwa aduma kule.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    දැන් ගොඩක් අය adu kule කියන වචනේ කරනවනේ.
    Example විදියට අඩු කුලේ phone, cars, cloths.

    උබලට දැනෙන විදියට "අඩු කුලේ" කියන්නේ මොකද්ද?

    7867873566b6dda4db49b5d752009b07-cute-moose-flat.png
    ලොකු කම් ඔලුවට ගහලා ලෝකෙට පේන්න බොරු පොශ් කමක් ආරූඩ කරන් රගපාන මෝඩ වැඩ කරන තමන් හෙන පොරවල් කියලා හිතන් ඉන්න සමාජෙට විහිලුවක් වෙන අය
     
    • Like
    Reactions: gamerlk

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,312
    20,890
    113
    නොගැලපෙන දේවල් කරන එක තමයි ඉතින්. හැබැයි ඕකට එක එක්කෙනාට තියෙන සීමාව වෙනස්. මේක මෙහෙම අවුල්, මෙහෙම අවුලක් නෑ කියලා පොදු සම්මතයක් නෑ නේ ඔය කතාවේදී. හැබැයි ඉතින් බහුතරයේ මතය ඔතෙන්ට අදාල කරගන්න පුළුවන්. අවස්ථාව අනුව ප්‍රතිශතය වෙනස් වෙයි.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,306
    12,559
    113
    Piliyandala
    දෙරණ හිරු නිව්ස් බලලා ලංකාව සශ්‍රීක රටක් කියලා හිතන් ඉන්න එවුන් 😄

    කොටින්ම කියනවනම් කෙල වෙලා ඉන්නේ කියලා තේරුම් ගන්න තරම් කූඹි පුකක් තරම් මොළයක් නැති එවුන්..

    ☕🥐
     

    Sailor90

    Well-known member
  • May 12, 2021
    298
    549
    93
    1. සන්සුන් හැසිරීම
    2. සන්සුන් කතාබහ
    3. කුණුහරප භාවිතය හැකිතාක් අඩු කිරීම හෝ නැවත්වීම
    4. පරිසය සතා සීපාවාට මේ මහ පොලවට ඇති අයිතිය තේරුම් ගැනීම
    5. පරිසරය ආරක්ෂා කිරීම
    6. වගකීමෙන් කසල බැහැර කිරීම
    7. ලංකාවේ ත්‍රීවීල් හා බස් සංස්කෘතියට විරුද්ද වීම.
    8. අන් අයට හිරිහැර නොවන සේ සංගීතය රසවිඳිම
    9. මං මේ කරන දෙය තව කෙනෙකු විසින් මා හට කරනවාට මා කැමතිදැයි නිතර සිතීම.
    10. භාෂා කීපයක් කතා කීරීමට ඇති හැකියාවේ වැදගත්කම දැන සිටීම හා හැකි වීම
    11. පිළිවෙලට ඇඳ පැළඳීම
    12.හැකි සෑමවිටම යන තැනට Toilet Slippers නොදා සපත්තු හෝ sandals පැලදීම
    13.පොදු යහපත උදෙසා ඇති දෑ අරක්ශා කිරීම
    14. තමන් අතින් වූ වැරැද්ද පිළිගැනීම හා නිවැරදි කරගැනීම