2023 ICC Men's Cricket World Cup - 🏏🏆

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,673
    1
    14,827
    113
    මොනව ඔබතුමාට ශුවර්ද? වගකීමක් ඇතුවද කතාකරන්නෙ?? එහෙම උනොත්නන් ඉතින් සෙමි දෙක විතරයි ආතල් එකට බලන්න පුලුවන් ඒව තියෙන්නෙ...:P:lol:


    RealityOfX said:
    හෙට නිකන් හරි ලොන්තයො දින්නොත් NZ AUS SA I💩D Semi confirm. meloma rahak nethi WC ekak wenna yanne. Thrillers ekakwath ba

    මේ කතාව ඇත්තද බන්?:rolleyes::shocked:
    ------ Post added on Oct 25, 2023 at 8:08 PM

    Two wickets in a row. Zampa is on a hat-trick!!
    ------ Post added on Oct 25, 2023 at 8:12 PM
    NZ වලට විතරයි අමාරු මැච් තියෙන්නෙ. ඒකෙත් SL PAK දෙක ගහගන්න පුළුවන්. ENG හෙට පැරදුනොත් ආයිත් චාන්ස් නෑ ENG වලට. පක්කො වැඩිම තව දෙකක් දිනයි.
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    NZ වලට විතරයි අමාරු මැච් තියෙන්නෙ. ඒකෙත් SL PAK දෙක ගහගන්න පුළුවන්. ENG හෙට පැරදුනොත් ආයිත් චාන්ස් නෑ ENG වලට. පක්කො වැඩිම තව දෙකක් දිනයි.
    තෑන්ක්ස් මචෝ පැහැදිලි කිරීමට. ඒක නෙමෙයි කොහොමද නොවෙ 2 තියෙන මැච් එක අපේ ලොන්තයො කනකොට. කොහොමද කෝලිය,රෝහිත් කාරය ඇතුලුව අනිත් එවුන් ටික අපේ ලොන්තයින්ට හිනාවෙනකොට? ඇඟේ මාලු නටයි නේද? එදා මතකනෙ එන්සියො 280ට කැඩුව කියල උන් හිනාවෙච්ච හැටි එන්සියොන්ට...:(:P
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,673
    1
    14,827
    113
    තෑන්ක්ස් මචෝ පැහැදිලි කිරීමට. ඒක නෙමෙයි කොහොමද නොවෙ 2 තියෙන මැච් එක අපේ ලොන්තයො කනකොට. කොහොමද කෝලිය,රෝහිත් කාරය ඇතුලුව අනිත් එවුන් ටික අපේ ලොන්තයින්ට හිනාවෙනකොට? ඇඟේ මාලු නටයි නේද? එදා මතකනෙ එන්සියො 280ට කැඩුව කියල උන් හිනාවෙච්ච හැටි එන්සියොන්ට...:(:P
    අද නෙදර්ලන්තෙටත් අපෙ Record එක කඩාගන්න බැරි උනා. අපේ උන්ම ඒක කඩයි
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,242
    1
    16,774
    113
    −273.15°C
    හෙට අපේ dds ඇවිත් මැක්සී වගේ ගහද්දී කොහොමද ඈ 😍

    395409806_861012018914568_5087943641859699717_n.jpg
     

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    892
    2,111
    93
    Ceylon
    No 6 Batsman of Each Team

    Australia - Glenn Maxwell
    South Africa - David Miller
    England - Ben Stokes
    India - Hardik Pandya
    New Zealand - Glenn Philips
    Afghanistan - Mohammed Nabi
    Pakistan - Iftikhar Ahmed
    Bangladesh - Mahmudullah
    Netharlands - Scott Edwards
    Sri Lanka - DDS 🥲
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    No 6 Batsman of Each Team

    Australia - Glenn Maxwell
    South Africa - David Miller
    England - Ben Stokes
    India - Hardik Pandya
    New Zealand - Glenn Philips
    Afghanistan - Mohammed Nabi
    Pakistan - Iftikhar Ahmed
    Bangladesh - Mahmudullah
    Netharlands - Scott Edwards
    Sri Lanka - DDS 🥲
    Apita witharai professional pubg player kenek inne as the finisher :cool::rofl:
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,822
    113
    • Like
    Reactions: G.D.1.nirmal

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,363
    2,361
    113
    ada dakkada maxwell bat karaddi uuth ekka anik paththe bat kare cummins. maxwell cummins ta bat karanna nodi hama over ekema mul ball 5 gahala 6 weni bole run ekak gannawa. eekata ape pukbariya 1st bolema run eka aran bowler ta strike eka denawa gahapan kiyala.
    mole idanma makawala ganna oona lonthayange.
    team eka godaganna ba kiyanne eekayi.
    පුක්බරිය කියන්නෙ මම එතෙක් මෙතෙක් ටීම් එකක දැකපු කැරිම සෙල්ෆිශ් හුකන්නෙක්. පුකට ගහලා එලවන්න ඕනෙ
     

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    892
    2,111
    93
    Ceylon
    📣 Gifts Announcement

    Gifts ගැනත් අලුත් Update එකක් තියනවා, @adithyag තීරණය කරලා තියනවා Leaderboard Ranking වලට දැනට පොරොන්දු වෙලා තියන 1st Place එකට දෙන Gift එකට අමතරව 3rd, 4th, 5th Places වලට පිළිවෙලින් රු 1500, රු 1000, රු 500 ක Reloads දෙන්න.

    1st Place: Reload Rs 5000
    2nd Place: *COB Camping light worth Rs 2000
    3rd Place: Reload Rs 1500
    4th Place: Reload Rs 1000
    5th Place: Reload Rs 500

    Thank you @adithyag & @Vitamin K

    View attachment 217605
    Predictions Game එකට Join වෙන්න කැමති අය ඒ පැත්තට ඇවිල්ලා ඔයාලගේ Predictions දාගෙන යන්න. තව Match 24 ක් තියන නිසා 1st-5th Rank එකක් ගන්න තාමත් පුළුවන්. 😉
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,429
    2,536
    113
    colombo
    ගිය පාර මෝර්ගන් කාරයා අපිට හෙන නොන්දියක් දැම්මා කේ මලත් අපි ගැහුවේ

    අපිට මැච් එකට කලින් නොන්ඩි දාපු ප්ලේස් වල අපි පට්ට විදියට දිනලා තියෙනවා
    මේ පාර ඒ ගැම්ම නැති එක තමයි වුනේ
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,673
    1
    14,827
    113
    පුක්බරිය කියන්නෙ මම එතෙක් මෙතෙක් ටීම් එකක දැකපු කැරිම සෙල්ෆිශ් හුකන්නෙක්. පුකට ගහලා එලවන්න ඕනෙ
    Avg 40+ තියාගන්න Tailender ලව බිල්ලට දීල Notout ඉන්න හැදුව එකා

    ගිය පාර මෝර්ගන් කාරයා අපිට හෙන නොන්දියක් දැම්මා කේ මලත් අපි ගැහුවේ

    අපිට මැච් එකට කලින් නොන්ඩි දාපු ප්ලේස් වල අපි පට්ට විදියට දිනලා තියෙනවා
    මේ පාර ඒ ගැම්ම නැති එක තමයි වුනේ


    උන් නෝන්ඩි දාන තත්වෙක නෑ
    ------ Post added on Oct 26, 2023 at 7:51 AM