NZ වලට විතරයි අමාරු මැච් තියෙන්නෙ. ඒකෙත් SL PAK දෙක ගහගන්න පුළුවන්. ENG හෙට පැරදුනොත් ආයිත් චාන්ස් නෑ ENG වලට. පක්කො වැඩිම තව දෙකක් දිනයි.මොනව ඔබතුමාට ශුවර්ද? වගකීමක් ඇතුවද කතාකරන්නෙ?? එහෙම උනොත්නන් ඉතින් සෙමි දෙක විතරයි ආතල් එකට බලන්න පුලුවන් ඒව තියෙන්නෙ...
RealityOfX said:
හෙට නිකන් හරි ලොන්තයො දින්නොත් NZ AUS SA ID Semi confirm. meloma rahak nethi WC ekak wenna yanne. Thrillers ekakwath ba
මේ කතාව ඇත්තද බන්?
------ Post added on Oct 25, 2023 at 8:08 PM
Two wickets in a row. Zampa is on a hat-trick!!
------ Post added on Oct 25, 2023 at 8:12 PM






