2023 ICC Men's Cricket World Cup - 🏏🏆

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    කියා වැඩක් නෑ බං 😂
    eka nam karima luck eka uge habai :P dan nelanawa :rolleyes:

    වෙච්ච දේ කෙටියෙන් කියපං. බැලුවේ නැ
    1698315737975.png


    1698315753921.png

    ------ Post added on Oct 26, 2023 at 3:52 PM
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,652
    2,896
    113
    Stokes ape unwa mentally down karanna hadanne aggressive strike eka kata gihin.. Kumarayagen ain kale aparade pora hodata karaddi
    Stokes karayawa dan out karanna tiyenne bounce ekak wage deyakin catch ekak balagena
     
    • Like
    Reactions: G.D.1.nirmal

    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    ස්ටෝක්ස් ලොක්කට ලක් එක අද. මූ ටිපිකල් දෝනි ඉනින්ග් එකක් ගහයි, මූ අල්ලන් හිටියොත් අනිත් උනුත් හේත්තු වෙලා ගහයි.

    අපේ උන් අකලට වැහි වගේ දැන් ඕවර්එක්සයිට් වෙලා කම්මැලි වෙයිද කියන එක නම් කන්සර්න් එකක්.
    meka thama wenne.. stokes danma out une nattam he will take the game away. oka ohma struggle kra kara idala aussie ekka ashes wala 150k gahuwa anthimata
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඉක්මන් කරල බෙන් කාරයගෙ විකට් එක ගන්න ඕනෙ අපේ එවුන්. නැත්නන් මුන් 300+ ගහනව....:(
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,860
    2,472
    113
    colombo
    Stokes හැමදාම අනිත් එවුන් fail වෙද්දී ගහන්නේ
    උට පෙෂර් එකේ ගහන්න මාර අසාවක් තියෙන්නේ.
     
    • Like
    Reactions: G.D.1.nirmal

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,192
    3,553
    113
    Kandy
    දැන්ම සමරන්න එපා. කොහොමද මුං දෙන්න 150 partnership එකක් දැම්මොත්?
     
    • Sad
    Reactions: G.D.1.nirmal

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    දැන්ම සමරන්න එපා. කොහොමද මුං දෙන්න 150 partnership එකක් දැම්මොත්?
    එකනන් දැන් ටිකක් මගෙ ටිකිරි මොලේට තේරීගෙන එන්නෙ. අපරාදෙ අර මුලින් 85-5 වෙද්දි තිබුන ගැම්මෙ දැන් කෑලිත් නෑ...
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,860
    2,472
    113
    colombo
    meka thama wenne.. stokes danma out une nattam he will take the game away. oka ohma struggle kra kara idala aussie ekka ashes wala 150k gahuwa anthimata
    ඒක විතරක් නෙමේ
    2019 sl vs eng wc match
    2019 nz vs eng final
    2022 sl vs eng t20 wc match
    2022 pk vs eng t20 wc final
    මූ තනියම ගැහුවේ