2023 ICC Men's Cricket World Cup - 🏏🏆

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මම කිව්වෙ අදනන් පාස්ටර් කාරය මොනවහරි මතුරල දීල තියෙනව ඇන්ජිට. ජීවිතේට හිතන්නෙ නැති විදිහට විකට් යන්නෙ.
    ඇන්ජිය බැස්සම නිකන් කාලෙකට පස්සෙ ලොකු අයිය බැහැල වගේ කුඹුරට...:)
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,683
    165,194
    113
    එකමත් එක රටක
    8UIahtU.jpg
     

    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    මගෙ පියෝ කනෙක්ශන් එක අදම කැපුවනෙ SLT ඩස්පයො බලපන්. 13000 එරියස් එකක් තියෙනව ඒකයි කේස් එක. නෙට් එකත් ස්ලෝ කරල තියෙන්නෙ දැන් sirasatv.lk එකෙන් බලන්නෙ 270පp දාල. කොච්චර විතර ඩේට යනව ඇතිද බන් පැය 8-9ක් මැච් එක බැලුවම?? දල වශයෙන් කියන්න බලන්න!!:(:P
    peotv go vlin blpn, mobitel data free, but 10trs/ per day
     

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,192
    3,553
    113
    Kandy
    අද මැච් එකේ ක්‍රමෙන්ට්‍රි කරපු අර lady commentator කවුද බං?