වික්කා! වික්කා!! වික්කා!!!


හෙට ලන්ඩන් පුරා ලංකාවේ CtB බස්...Eng Fans:
වික්කා! වික්කා!! වික්කා!!!![]()

අද රනිල්ගේ birthday එකලුEng Fans:
වික්කා! වික්කා!! වික්කා!!!![]()
peotv go vlin blpn, mobitel data free, but 10trs/ per dayමගෙ පියෝ කනෙක්ශන් එක අදම කැපුවනෙ SLT ඩස්පයො බලපන්. 13000 එරියස් එකක් තියෙනව ඒකයි කේස් එක. නෙට් එකත් ස්ලෝ කරල තියෙන්නෙ දැන් sirasatv.lk එකෙන් බලන්නෙ 270පp දාල. කොච්චර විතර ඩේට යනව ඇතිද බන් පැය 8-9ක් මැච් එක බැලුවම?? දල වශයෙන් කියන්න බලන්න!!![]()
වැඩිය බයවෙන්න එපා මල්ලි හිමින් හිමින් ගහමු...බයත් එක්ක හැබැයි බං චුට්ටක්. පිච් එක අපිටත් සම්බුව දෙයිද?
![]()

Hemin gahanna giyot iwarai. oke eka pettak attack karanna oneවැඩිය බයවෙන්න එපා මල්ලි හිමින් හිමින් ගහමු...![]()
Me pitch eke 157 gahanna bari nam retire wenna oni ban top and middle order ekamaබයත් එක්ක හැබැයි බං චුට්ටක්. පිච් එක අපිටත් සම්බුව දෙයිද?
![]()
