ඔන්න අපි නම් මුකුත් කිව්වේ නෑ .I'm repeating this,
මේකෙ ඉන්න ඔස්තාර්ලා දන්න පුකක් නෑ. ගම් වල ජිල් ගහනවා වගේ නෙවෙයි cricket![]()
ඒක තමා හොඳ ප්ලේයර්ස්ලගෙ තියෙන දක්ශකම කියන්නෙ. දැන් බලපන් කෝලිය එහෙමත් එහෙමනෙ....සධිරය පට්ට.. බබා ෆුල් ටොස් එක එද්දී ඌ දන්නවා කොහෙටද හරවන්න ඕනේ කියලා.. ඔහේ වන්නේ නෑ .
අනේ උකාං උට්ටෝඅදත් සුපුරුදු පරිදි සුපිරි කෑමක් සෙට් කරගන්නව. උන් අනිව 250ට ලං කරනවමයි. ඊට පොඩ්ඩක් වැඩි වෙන්නත් පුළුවන්. අපේ සෙට් එක නං 180ට වගේ all out වෙනව අද. මතකනෙ asia cup එකේ මගෙ predictions.![]()
Hoda player pakak nemei. Oka kohomath U19 gahaddith technically sound ekek. oya huththa issara patta careless gahanne. Fail welaa team eken eliyata giyata oassr mu maareta practise karala Oya come back eka dunne. Team eke anik pakkuth oya tika karanawanam untath puluwan.ඒක තමා හොඳ ප්ලේයර්ස්ලගෙ තියෙන දක්ශකම කියන්නෙ. දැන් බලපන් කෝලිය එහෙමත් එහෙමනෙ....
අදත් සුපුරුදු පරිදි සුපිරි කෑමක් සෙට් කරගන්නව. උන් අනිව 250ට ලං කරනවමයි. ඊට පොඩ්ඩක් වැඩි වෙන්නත් පුළුවන්. අපේ සෙට් එක නං 180ට වගේ all out වෙනව අද. මතකනෙ asia cup එකේ මගෙ predictions.![]()
ben pitch එක read කරල තියෙන්නෙ. අද පොඩ්ඩක් Wicket එක slow. ඒ නිසා 4.8 වගේ RR එකක් අල්ලගෙන යනව 40 Overs වෙනකන්. ඊට පස්සෙ speed කරනව. දැන් උන්ගෙ bowlers ල read කරල තියෙන්නෙ wicket ගන්න ඔන විදිහ. උන් අද ආවෙ 350+ ගහන්න බලාගෙන. ඒක පෙන්න ඇතිනෙ පලවෙනි batters ල දෙන්න සෙල්ලන් කරන්න try කරපු විදිහෙන් ඒ වෙලාවෙ තිබ්බ RR එකත් එක්ක. ඒ නිසා දැන් උන්ගෙ Plans වෙනස් කරල තියෙන්නෙ අපේ උන්ට අද bowl කරන විදිහ. මුලින්ම යන්නෙ පැතුම්. Catch එකකින්. ඊට පස්සෙ අනිත් උන්ට පෝලිම් ටික යයි.
Match එක අපේ පැත්තට ගන්න නං ben ව out කරගන්න වෙනව fast bowlers ලගෙ අතේ තමා ඒක තියෙන්නෙ
හෙහ් හෙහ් හෙහ්. කොහොමද කෑම? පුදුමයි නේද උබල මට හිනා උනාට. තව ආතල් ඉස්සරහට මම.කිවුව නේද